තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ගැන හදවතින්ම සතුටුයි
ඇමරිකානු තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.එම නිවේදනයේ මෙසේ ද සඳහන්…









