පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්
කාලීන පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාව වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ. ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දොළොස් දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා…

කතරගම ඇසළ මංගල්‍යය ලබන 26 වනදා සිට ආරම්භ වෙයි
කාලීන පුවත්

කතරගම ඇසළ මංගල්‍යය ලබන 26 වනදා සිට ආරම්භ වෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ලබන 26 වැනි දින ආරම්භ වෙයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මුලික රැස්වීම කතරගම කිරිවෙහෙර රාජමහා විහරස්ථානයේදී පැවත්වන ලදි. එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ලබන…

දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

හෙළ නිළි රැජින මාලිනී සමු ගනී
කාලීන පුවත්

හෙළ නිළි රැජින මාලිනී සමු ගනී

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.මිය යන විට ඇය 78වන…

එක්දින පොලී අනුපාතය පහළට
කාලීන පුවත්

එක්දින පොලී අනුපාතය පහළට

මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් 7.75%ක් දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේදී එකඟතාව…

හෙද සේවයට අලුතින් 3147ක්
කාලීන පුවත්

හෙද සේවයට අලුතින් 3147ක්

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙද සේවය සඳහා 3147ක් එකවර බඳවාගැනේ. මෙම 3147 දෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) පෙරවරු 9.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු…

ණය අනුමත කරන්න පෙර IMF අපේ විදුලි බිල ගැන මතක් කරයි
කාලීන පුවත්

ණය අනුමත කරන්න පෙර IMF අපේ විදුලි බිල ගැන මතක් කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන අතර සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතු බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ…

ලෝක රූ රැජින දක්ෂතා වටයේ අවසන් 24ට අපේ අනුදි
කාලීන පුවත්

ලෝක රූ රැජින දක්ෂතා වටයේ අවසන් 24ට අපේ අනුදි

ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත. දක්ෂතා වටය (Talent Competition…

නව කොවිඩ් – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නෑ
කාලීන පුවත්

නව කොවිඩ් – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නෑ

දැනට ශ්‍රී ලංකාවේ නව කොවිඩ් – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම්…

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස්…

error: Content is protected !!