නුවර එළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු තහනමක්
මේ දිනවල පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත සති අන්තයේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම තාවකාලිකව තහනම් කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑළිය මහ නගරසභාවේ උපදෙස්…









