දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන්ට කොළඹට කැඳවීමක් !
දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් එළැඹෙන සතියේදී කොළඹට කැඳවන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ, එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කරන බවයි.…









