නිරිත දිග මෝසම් තද වැසි ඇරැඹේ
නිරිත දිග මෝසම් ප්‍රවාහය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් මේ දිනවල තද වැසි ඇදහැලීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් දින…









