පළාත් පාලන බලය පිහිටුවීම ගැන එජාප සජබ එකඟතාවක්
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පොදු එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.ඒ, අද ( 19)…









