අදත් රාත්‍රී තැපැල් දුම්රිය නෑ
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට අරඹන ලද එක් දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (17) දින ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඊයේ මධ්‍යම…









