හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්
හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළොත් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා…









