ජනපතිට යොමු වන රහස් ලිපි සමාජ මාධ්‍ය වලට යන්නේ කොහොමද?
කාලීන පුවත්

ජනපතිට යොමු වන රහස් ලිපි සමාජ මාධ්‍ය වලට යන්නේ කොහොමද?

‘ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ ලිපියක් සහ පාස්කු ප්‍රහාරයේ වාර්තා දෙකක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීම වැනි ජනාධිපති කාර්යාලයට යොමුකරන අතිශය රහස්‍ය ලිපි පිටවීම ජනාධිපතිවරයාට මෙන්ම රාජ්‍ය ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක් වන බැවින් ඒ පිළිබඳව…

දකුණේ සහ සබරගමුව පළාත්වල රජයේ දෙමළ පාසල්වලට හෙට නිවාඩු
කාලීන පුවත්

දකුණේ සහ සබරගමුව පළාත්වල රජයේ දෙමළ පාසල්වලට හෙට නිවාඩු

දකුණේ සහ සබරගමුව පළාත්වල රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 01 වැනිදා නිවාඩු ලබා දී තිබේ. ඒ, අද දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන්. ඒ අනුව එම පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට මෙලෙස නිවාඩු ලබා දී තිබේ.…

රථ වාහන අනතුරු සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
කාලීන පුවත්

රථ වාහන අනතුරු සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

රථ වාහන අනතුරු සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වැල්ලවාය අධ්‍යාපන කළාපයට අයත් බුදුරුවාගල මහා විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී රිය අනතුරු වලක්වා ගැනීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීම සිදු කළ අතර, මෙම වැඩසටහන පොලිස් රථ…

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක්
කාලීන පුවත්

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක්

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට…

ඉදිරි දින කිහිපයේ බොහෝ ප්‍රදේශ වලට වැසි
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ බොහෝ ප්‍රදේශ වලට වැසි

අද (31) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්…

දීපවාලී අදයි தீபாவளி வாழ்த்து
කාලීන පුවත්

දීපවාලී අදයි தீபாவளி வாழ்த்து

හින්දු භක්තිකයන් ගේ ප්‍රමුඛතම ආධ්‍යාත්මික සැමරුමක් වන දීපාවලී උත්සවය අද(31)ට යෙදී තිබේ.දීපාවලී යන්න එය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයෝ එය දීවාලී ලෙස හඳුන්වති.දීප+ ආවලී හෙවත් “පහන් පෙළ” යන අරුත නිරුපනය කරන සංස්කෘත වචනයකි. එය…

අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණය ඉල්ලයි
කාලීන පුවත්

අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණය ඉල්ලයි

අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ. ඒ වනජීවී අමාත්‍යාංශය මගින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියට…

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනයට සැකසූ පරීක්ෂණ වාර්තාවක් එළිදක්වයි
කාලීන පුවත්

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනයට සැකසූ පරීක්ෂණ වාර්තාවක් එළිදක්වයි

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සැකසූ පරීක්ෂණ වාර්තාවක් එළිදැක්වීම අද සිදුවුණා. ශ්‍රී ලංකාව බංග්ලාදේශය හා නේපාලයේ කාන්තාවන්ගේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීමයි අරමුණ. ඒ වෙනුවෙන් කලාපීය ජාලයක් ගොඩනැගීම අභියෝග , ප්‍රගතිය හා සහයෝගීතා උපායමාර්ගික සැලැස්ම මෙම…

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 – විභාග කොමසාරිස් ජෙනරාල්
කාලීන පුවත්

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 – විභාග කොමසාරිස් ජෙනරාල්

2024 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. එය දෙසැම්බර් 20 වනදා අවසන් වන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් විභාගය…

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
කාලීන පුවත්

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද

මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල…

error: Content is protected !!