ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ක පමණ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල…

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් පදවිය අබියසට
කාලීන පුවත්

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් පදවිය අබියසට

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට මෙවර ද තේරී පත්ව ඇත.නව පාප් තුමන් තෝරාගනු ලබන්නේ ලොව පුරා සිටින කාදිනල්වරුන් වතිකානුවට පැමිණ පළ කරන රහස් ඡන්දයෙනි.ඊට ඡන්දය…

රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය ගේන්න සමීපතමයෙක් ජපන් යයි
කාලීන පුවත්

රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය ගේන්න සමීපතමයෙක් ජපන් යයි

පසුගිය දා ඉල්ලා අස්වූ කථානායක අසෝක රන්වල මහතාට ඇතැයි කියන ආචාර්ය උපාධියට අදාළ සහතිකය ජපානයේ වසෝදා විශ්ව විද්‍යාලයෙන් රැගෙන ඒම සඳහා ඔහුගේ සමීපතමයකු එම විශ්ව විද්‍යාලය බලා යෑමට නියමිතව ඇතැයි වාර්තා වේ.රන්වල මහතාට ඇතැයි කියනු…

සිරිපා කරුණා කරන්න වැඩිපුර ලංගම බස්
කාලීන පුවත්

සිරිපා කරුණා කරන්න වැඩිපුර ලංගම බස්

සිරිපා කරුණා කරන්න වැඩිපුර ලංගම බස් මෙවර ශ්‍රී පාද වන්දනා සමය මුල් කොට ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ පිටකොටුව මධ්‍යම…

නව පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් නිල ඇඳුම් ලබාදීමට සැලසුම්
කාලීන පුවත්

නව පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් නිල ඇඳුම් ලබාදීමට සැලසුම්

නව පාසල් වාරය ආරම්භවීමට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ එම නිල ඇඳුම් කට්ටල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි.…

දුම්වැටි අලෙවිය පහත වැටීම නිසා බදු අදායම පහළට
කාලීන පුවත්

දුම්වැටි අලෙවිය පහත වැටීම නිසා බදු අදායම පහළට

දුම්වැටි අලෙවිය පහත වැටීම හේතුවෙන් මෙම වසරේ මුල් මාස අට තුළ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 10.8%කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එම ආදායම රුපියල් බිලියන 71.6ක් බවයි වාර්තා වෙයි. සියලුම දුම්වැටිවලට අදාළ නිෂ්පාදන බද්ද මෙම…

කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ
කාලීන පුවත්

කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ

කලාවැව වාන් දොරටු දෙක අඩි1 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි. ඉහල පෝශිත කලාපයට ඇද හැලෙන අධික වර්ශාවත් සමගම කලාවැව මේ වන විට අක්කර අඩි 83721 ක ජල ධාරිතාවයක් දක්වා පැමිණ තිබෙයි. ඒ හේතුවෙන්…

ගිණිකොනදිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්
කාලීන පුවත්

ගිණිකොනදිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

අද (15) දිනයේ නැගෙනහිර පළාතේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ජනපති අද ඉන්දියාවට
කාලීන පුවත්

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය සඳහා අද(15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කිරීමට නියමිතය. එම ගිවිසුම්වලට අමතරව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදල් දෙකක්…

වසරේ මේ දක්වා සංචාරකයින් මිලියන 1.9ක් දිවයිනට
කාලීන පුවත්

වසරේ මේ දක්වා සංචාරකයින් මිලියන 1.9ක් දිවයිනට

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ දෙසැම්බර් මාසයේ මේ දක්වා 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ…

error: Content is protected !!