ප්‍රහාර දිගටම පැවතුනහොත් විශාලතම යුද පරාජිතයා වන්නේ ඉරානයයි  සෞදි අරාබිය පවසයි
කාලීන පුවත්

ප්‍රහාර දිගටම පැවතුනහොත් විශාලතම යුද පරාජිතයා වන්නේ ඉරානයයි සෞදි අරාබිය පවසයි

මෙම යුද ප්‍රහාර දිගටම පැවතුනහොත් විශාලතම යුද පරාජිතයා වන්නේ ඉරානය බව සෞදි අරාබිය පවසයි.ඉරානය, ගල්ෆ් කලාපීය රටවලට පහරදීම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සඳහන් කොට තිබේ.ගුවන්තොටුපළ සහ බොරතෙල් පිරිපහදු…

ජාතික ආරක්ෂාව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
කාලීන පුවත්

ජාතික ආරක්ෂාව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කර ඇති අතර කිසිදු බාධාවක් මේ වන විට පැමිණ නැති බවයි. මේ වන විට මැදපෙරදිග රටවල…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඩබ්.ටී. අයි බොරතෙල් බැරලයක මිල ද…

අදත් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් වෙළෙඳපොළට – ලිට්‍රෝ ගෑස් සමාගම
කාලීන පුවත්

අදත් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් වෙළෙඳපොළට – ලිට්‍රෝ ගෑස් සමාගම

අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.ඒ අනුව ගතවූ කාලය ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට රැගෙනවිත් ඇති බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පවසා ඇත.…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික…

විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ ඉන්දියාවට
කාලීන පුවත්

විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කරමින් මෙවර විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව ඊයේ (8) සමත් විය.ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 256ක අතිදැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට…

නොරොච්චෝලේ බාල ගල්අඟුරු වලින් කොළඹ අහසේ අඳුරක්?
කාලීන පුවත්

නොරොච්චෝලේ බාල ගල්අඟුරු වලින් කොළඹ අහසේ අඳුරක්?

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ දහනය වන බාල ගල්අඟුරු හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අඳුරු වායු පටලයක් නිර්මාණය වෙමින් පවතින බවත් එමෙන්ම ඉදිරි කාලයේදී රට බරපතල බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවත් හිටපු අමාත්‍ය පාඨලී…

ආපදා සහන සේවා නිලධාරින්ට නව චක්‍රලේඛයක්
කාලීන පුවත්

ආපදා සහන සේවා නිලධාරින්ට නව චක්‍රලේඛයක්

දිවයිනේ පැවැති ආපදා තත්ත්වය කලමනාකරණය සඳහා සක්‍රීයව දායක වූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙවනු ලබන විශේෂ දෛනික දීමනා පිළිබඳව ආරක්ෂක අමාතයංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම වැඩපිළිවෙළ පසුගිය වසරේ නොවැම්බර් 21 දින සිට බලාත්මකයි.ආපදා සහන…

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේදී 6.6% කින් වැඩිවී අමෙරිකානු ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය ජනවාරි මාසයේ තිබූ ඩොලර් මිලියන 6,832 ට වඩා වැඩි…

යෙවාන් ඩේවිඩ්ගෙන් වාර්තාවක්
කාලීන පුවත්

යෙවාන් ඩේවිඩ්ගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරමින් යෙවාන් ඩේවිඩ් අද ෆෝමියුලා ත්‍රී මංගල තරගයට සහභාගී විය.ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ඇල්බට් පාර්ක් ධාවන පථයේදී මෙම තරගය පැවැත්විය. ෆෝමියුලා ත්‍රී ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද…

error: Content is protected !!