පළමු කාන්තා සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් පත් වේ
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, එහි ප්‍රථම කාන්තා සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පසුගිය ජූලි 20 වනදා සිට පත් කරනු ලැබ ඇත.ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඇය, මීට වසර තිහකට…









