පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති පදවියට
කාලීන පුවත්

පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති පදවියට

ව්ලැද්මීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් වසර 6ක කාලයක් ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින 71 වන වියෙහි පසුවන පුටින් පළමු වරට රුසියානු ජනාධිපති ධුරයට පත්ව…

මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්
කාලීන පුවත්

මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය. ඔවුන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී…

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයසේ වෙනසක්
කාලීන පුවත්

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයසේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී…

වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුවට
කාලීන පුවත්

වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුවට

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීම වීඑස් එෆ් ග්ලෝබල් ඇතුලු සමාගම් තුනකට මෙම වගකීම පවරන්නට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය වෙනස් කරමින් අදාළ වීසා නිකුත් කිරීම පිළිබඳ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැවත…

කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

කාලගුණයේ වෙනසක්

ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07)…

ගාසා තීරයේ යුද්ධයට සටන් විරාමයක්
කාලීන පුවත්

ගාසා තීරයේ යුද්ධයට සටන් විරාමයක්

ඊශ්‍රායලය සමඟ ගාසා තීරයේ මාස හතක් තිස්සේ පවතින යුද්ධය සඳහා සටන් විරාමයකට එළඹීමට ඊජිප්තුව සහ කටාරය එක්ව කළ යෝජනාව හමාස් සංවිධානය මූලික වශයෙන් පිළිගෙන තිබේ.මේ දක්වා දින නියම කොට නොමැති මෙම සටන් විරාමය ඊශ්‍රායල රජය…

ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්
කාලීන පුවත්

ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි.…

නාමල්ගේ ජනපතිවරණ සිහිනය බිඳ වැටෙයි
කාලීන පුවත්

නාමල්ගේ ජනපතිවරණ සිහිනය බිඳ වැටෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රතිවාදියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි පැවසෙයි.ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම පදනම් ව…

බිත්තර ආනයනය අරඹයි
කාලීන පුවත්

බිත්තර ආනයනය අරඹයි

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත්…

අද සවසත් පළාත් කිහිපයකට වැසි
කාලීන පුවත්

අද සවසත් පළාත් කිහිපයකට වැසි

අද(06) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන…

error: Content is protected !!