ආහාර විස වී 100ක් රෝහලේ
කාලීන පුවත්

ආහාර විස වී 100ක් රෝහලේ

නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන් දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. මෙම පිරිස අතර කුඩා ළමයින් හා වතු…

දින දෙකක් සුරා සැල් වහයි
කාලීන පුවත්

දින දෙකක් සුරා සැල් වහයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. සුරා සල් වසා තැබෙන කාලයේදී නීති විරෝධී මත්පැන් වැටලීම් දැඩි කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්…

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්
කාලීන පුවත්

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාව ආරක්ෂා කරගැනීම සඳහා කමිටුවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. මේ සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,…

අප්‍රියෙල් 14 වන දා වැලිකඩ සිරබත් වෙනුවට කිරිබත්;කිරිබතට සහල් කිලෝ හත් සියයක්
කාලීන පුවත්

අප්‍රියෙල් 14 වන දා වැලිකඩ සිරබත් වෙනුවට කිරිබත්;කිරිබතට සහල් කිලෝ හත් සියයක්

මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 14 වැනිදා විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.එදින වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.සහල් කිලෝ 700කින් යුතු එම…

සුරා සල් වසන 12,13 දෙදින තුළ නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කෙරේ
කාලීන පුවත්

සුරා සල් වසන 12,13 දෙදින තුළ නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කෙරේ

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල නීති විරෝධී මත්පැන් වැටලීම් ජාලය පුළුල් කරන බවත් ඒ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා…

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ ගණනක් ගොඩ ගැසෙයි
කාලීන පුවත්

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ ගණනක් ගොඩ ගැසෙයි

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත…

මිරිස් ඇතුළු බීජ වර්ග කිහිපයක් අපනයනය කෙරේ
කාලීන පුවත්

මිරිස් ඇතුළු බීජ වර්ග කිහිපයක් අපනයනය කෙරේ

පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබේ. ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩඉරිඟු යන විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ මෙලෙස අපනයනය කිරීමට…

වැඩි කළ දස දහස ද සමඟ ඉදිරි රාජ්‍ය සේවක වැටුප දහවන දාට පෙර
කාලීන පුවත්

වැඩි කළ දස දහස ද සමඟ ඉදිරි රාජ්‍ය සේවක වැටුප දහවන දාට පෙර

පසුගිය අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක දීමනාව ද සමඟ අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට…

ඉන්ධන පරිභෝජනය සියයට 50කින් අඩුවෙයි
කාලීන පුවත්

ඉන්ධන පරිභෝජනය සියයට 50කින් අඩුවෙයි

මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බවයි. කිසිදු…

නුවරඑළියේ ගෝවා මහඉලුක්පල්ලමේ හේනකින් මතුවෙයි
කාලීන පුවත්

නුවරඑළියේ ගෝවා මහඉලුක්පල්ලමේ හේනකින් මතුවෙයි

මෙරට කෘෂි ඉතිහාසයේ මුල් වරට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන මහාඉලූක්පල්ලම මහමීගස්වැව පදිංචි ඩී .එම් . සංජීව කැලුම් දිසානායක නම් තරුණ ගොවි මහතකු පිළිබඳව…

error: Content is protected !!