මෛත්‍රීපාල ශ්‍රීලනිපය භාර අරන් පක්ෂයේ මන්ත්‍රීවරු එකසිය හතලිස් හතර දෙකට බැස්සුවා
තමන් එදත් අදත් නියම ශ්‍රී ලංකා කාරයින් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය භාරගත් පසු පක්ෂයේ මන්ත්‍රීවරු 144 දෙනා 02 දක්වා බැස්ස වූ බවත් පක්ෂය රස්තියාදුකාරයන්ගේ තැනක් බවට පත් කළ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.…









