ලිට්‍රෝ ගෑස් මිල පහළට
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද(01) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.ඒ අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්…

බිත්තර වී සඳහා කීරි සම්බා අක්කර පන්සීයක වගාවක්
කාලීන පුවත්

බිත්තර වී සඳහා කීරි සම්බා අක්කර පන්සීයක වගාවක්

කීරි සම්බා නමින් ප්‍රකට බී ජී වී ප්‍රභේදයේ බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්‍රදේශවල අක්කර 500ක එම වී ප්‍රභේදය වගා කිරීමේ නියාමන ව්‍යාපෘතිය අද(01) සිට ආරම්භ වීමට නියමිතය.යල කන්නයේ කීරි සම්බා…

ඉන්ධන වර්ග කිහිපයක මිලේ අඩුවක්
කාලීන පුවත්

ඉන්ධන වර්ග කිහිපයක මිලේ අඩුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.මෙම මිළ සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.එහි…

උතුරට වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්
කාලීන පුවත්

උතුරට වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු…

නව වසරේ බිත්තර 35 ට
කාලීන පුවත්

නව වසරේ බිත්තර 35 ට

දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන්…

ජන්ද හැට නව ලක්ෂය අපේ තාත්තාගේ
කාලීන පුවත්

ජන්ද හැට නව ලක්ෂය අපේ තාත්තාගේ

පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද හැට නව ලක්ෂය තම පියා වන මහින්ද රාජපක්ෂ මහතාගේ බවත් නමුත් අද ඊට වෙනත් පිරිස් අයිතිවාසිකම් කීම ගැන තමන් සතුටු වන බවත් ශ්‍රී ලංකා…

කුකුල් මස් මිල අද සිට ඉහළට
කාලීන පුවත්

කුකුල් මස් මිල අද සිට ඉහළට

අද (31) ක්‍රියාත්මක වන පරිදි කුකුල් මස් කිලෝවක මිල රුපියල් 45කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි. එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙම කූට ක්‍රියාව…

ජුනි මාසයේදී ජනතාවට සහන රැසක්
කාලීන පුවත්

ජුනි මාසයේදී ජනතාවට සහන රැසක්

ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන…

අප්‍රේල් 08 දා පූර්ණ සූර්ය ග්‍රහණයක්
කාලීන පුවත්

අප්‍රේල් 08 දා පූර්ණ සූර්ය ග්‍රහණයක්

ලබන අප්‍රේල් මස 08 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන බවත් නමුදු මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු අමෙරිකාවට පමණක් බවත් අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.සූර්ය ග්‍රහණයක් යනු, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන…

දුමින්ද – අමරවීර – ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට
කාලීන පුවත්

දුමින්ද – අමරවීර – ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත. එසේම ලසන්ත අලගියවන්න  මහතා භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර මහතා ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…

error: Content is protected !!