අදත් පලාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් පලාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද(02)බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

ඔන්ලයින් ටිකට් නිසා කෝච්චියේ හොරෙන් යෑම වැඩිවෙයි
කාලීන පුවත්

ඔන්ලයින් ටිකට් නිසා කෝච්චියේ හොරෙන් යෑම වැඩිවෙයි

දුම්රිය ප්‍රවේශ පත්‍ර මාර්ගගතව මිලදී ගැනීමට හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය හේතුවෙන් ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ හොරෙන් ගමන් කරන මගී ප්‍රතිශතය සියයට පනහක් දක්වා ඉක්මවා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. පසුගිය කාලයේ විසිදහසක්…

සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට
කාලීන පුවත්

සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට

මෙවර ජනාධිපතිවරණයේදී ඉලන්කෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සහාය සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.මන්ත්‍රී වරයා වැඩි දුරටත් පවසනුයේ වර්තමාන…

මැදරට සංචාරක ප්‍රවර්ධනයට තීන්දු රැසක්
කාලීන පුවත්

මැදරට සංචාරක ප්‍රවර්ධනයට තීන්දු රැසක්

මධ්‍යම පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි සංචාරක ආකර්ශනීය ස්ථාන හා ගමනාන්තයන් ප්‍රචලිත…

ගෑස් මිල ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි. අප කළ විමසීමකදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 29ක ඩෙංගු අවදානමක්
කාලීන පුවත්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 29ක ඩෙංගු අවදානමක්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 36,552ක් වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 15,120ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි…

දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වෙයි
කාලීන පුවත්

දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වෙයි

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇත. දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ…

ඉන්ධන මිල පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල පහළට

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල්…

රජයේ රෝහල් වල බාල බෙහෙත් කිසිවක් නෑ
කාලීන පුවත්

රජයේ රෝහල් වල බාල බෙහෙත් කිසිවක් නෑ

වර්ත­මා­නයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළි­බ­ඳ­වත්, ඖෂධ මිලදී ගැනීම පිළි­බ­ඳ­වත් වැරදි අසත්‍ය ප්‍රචාර රැසක් මාධ්‍ය මඟින් ප්‍රචා­රය වන මුත් ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ කිසි­වක් රජයේ රෝහල් පද්ධ­තිය තුළ නොමැති බව වග­කී­මෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත…

මහ මැතිවරණයක් ගැන ඉඟියක්
කාලීන පුවත්

මහ මැතිවරණයක් ගැන ඉඟියක්

ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය. ජනාධිපතිවරණයෙන්…

error: Content is protected !!