කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි
කාලීන පුවත්

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ. කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන…

ඉන්ධන මිල සංශෝධනය අද
කාලීන පුවත්

ඉන්ධන මිල සංශෝධනය අද

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ සිදු කිරීමට නියමිතයි. ඒ, අනුව සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිලේ සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් අද දිනයේ දී ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවයි…

ප්‍රදේශ කිහිපයකටම අදත් තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකටම අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ…

පාස්පෝට් තදබදය නිමයි
කාලීන පුවත්

පාස්පෝට් තදබදය නිමයි

පසුගිය දින කිහිපය තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තිබූ තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව වාර්තා වේ.මේ වන විට කිසිදු තදබදයකින් තොරව ජනතාවට විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකි…

ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්
කාලීන පුවත්

ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී…

අධ්‍යාපනය අන් සියල්ලට ඉහළින් තබනවා
කාලීන පුවත්

අධ්‍යාපනය අන් සියල්ලට ඉහළින් තබනවා

ජාතික ජනබලවේග රජයක් යටතේ අධ්‍යාපනය අන් සියල්ලට ඉහළින් තබා ඊට ප්‍රමුඛස්ථානය දෙන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා පවසයි.එමෙන්ම දේශපාලන අතපෙවීම්වලින් තොරව රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරිය අවංකව ඉටු කිරීමට අවස්ථාව සළසාදීමට ද තමන් සූදානම් බව…

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ
කාලීන පුවත්

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය වන බවයි…

බදු ගෙවන්නන් තුන්ලක්ෂයකින් වැඩිවෙයි
කාලීන පුවත්

බදු ගෙවන්නන් තුන්ලක්ෂයකින් වැඩිවෙයි

මෙම වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා වූ කාලයේදී බදු ගෙවන්නන් සංඛ්‍යාව තුන්ලක්ෂ දාසයදහස් දෙසියහැට හතරකින් (316,264)කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉකුත් වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වනවිට සමස්ත බදු ගෙවන්නන්…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට…

අවශ්‍ය වුණොත් ලොකු ලූනු අස්වැන්න මිලට ගන්න පුළුවන්
කාලීන පුවත්

අවශ්‍ය වුණොත් ලොකු ලූනු අස්වැන්න මිලට ගන්න පුළුවන්

මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බවට ගොවීන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සිදු කර නොමැති මුත් අවශ්‍ය වුවහොත් රජය මැදිහත් වී සතොස…

error: Content is protected !!