තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම ඇරඹෙයි
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. තැපැල් ඡන්ද අයදුම්කළ රාජ්‍ය නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන වෙත අදාළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මේ අනුව සිදුකෙරෙයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි…









