ධීවරයන්ට විශේෂ ඉන්ධන සහනයක්
ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියමක් ලෙස ඔක්තෝබර් 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ධීවර ප්රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම සහනය මාස…
ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියමක් ලෙස ඔක්තෝබර් 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ධීවර ප්රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම සහනය මාස…
බස්නාහිර පළාතේ පවතින අධික වැසි තත්ත්වයත් සමග කඳුකර ප්රදේශවල එළවළු තොග කොළඹ සහ ඒ අවට ආර්ථික මධ්යස්ථානවලට රැගෙන නොඒම නිසා, එම මධ්යස්ථානවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ. කොළඹට එළවළු සැපයුම පහත වැටීම…
වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්රමවේදයකට යටත්ව මෙරට ඩොලර් ප්රමාණයන් පිටට ඇඳී නොයන ලෙස නැවත රට තුළ ඩොලර් අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් වාහන අවශ්යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්රස්ථාවක් විවෘත කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව…
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන 17 වන දා (බ්රහස්පතින්දා) විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතය.ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්රමසිංහ මහතා ප්රසිද්ධ ප්රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වේ.රනිල් වික්රමසිංහ මහතා මෙම විශේෂ ප්රකාශය කරමින් රටේ දේශපාලන අනාගතය මෙන්ම…
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ, මැතිවරණය සදහා දේශපාලන පක්ෂ වියදම් කළ හැකි උපරිම මුදල එහිදී තීරණය කිරීමට නියමිත…
අධි අවදානම් කලාප සහිත ප්රදේශවල හඳුනාගත් නිවාස 15,000 ක් පිහිටා තිබෙන බවත්,ඉන් නිවාස 2,500 ක පදිංචිකරුවන් මේ වනවිට වෙනත් ස්ථානවල පදිංචි කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ (නායයෑම් හා පර්යේෂණ) ගාමිණී ජයතිස්ස පැවසීය.…
විශ්වවිද්යාල කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සියළු සාමාජිකයින් ඊයේ (14) පස්වරුවේ ඉල්ලා අස් වී තිබේ. ජනාධිපති කාර්යාලයේ දැනුම්දීම අනුව සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව සඳහන්. ඉල්ලා…
ඊයේ(14) රාත්රියේ මඩකලපුවෙන් පිටත්ව කොළඹ බලා ධාවනය වෙමින් තිබූ “මීන ගයා”නගරාන්තර නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය (6080) අද අළුයම මරදාන සහ කොළඹ කොටුව අතර දී පීළි ගැනීමකට ලක් වීමෙන් දුම්රිය ඇන්ජිමට සහ දුම් රිය මාර්ගයට හානි සිදු…
මේ වන විට පවත්නා වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී කෙමෙන් අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු මහතා පවසයි. අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට…
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes