අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් 2400ක්
කාලීන පුවත්

අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් 2400ක්

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

ලංකා සතොස අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමයි
කාලීන පුවත්

ලංකා සතොස අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමයි

ලංකා සතොස අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ මිල තව­දු­ර­ටත් පහළ දමා ඇත. ඒ අනුව සුදු සීනි කිලෝ­වක් රුපි­යල් 242ක් සම්බා සහල් කිලෝ­වක් රුපි­යල් 226ක් කඩල කිලෝ­වක් රුපි­යල් 439ක් ලෙස මිල සංශෝ­ධ­නය කොට තිබේ. 100g හාල් මැස්සන් ග්‍රෑම්…

සීගිරි බලකොටුවේ සිංහ පාදය අසලට ජල සම්පාදන පද්ධතියක්
කාලීන පුවත්

සීගිරි බලකොටුවේ සිංහ පාදය අසලට ජල සම්පාදන පද්ධතියක්

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල RO ජල සම්පාදන පද්ධතිය විවෘත කර තිබේ. RO ජල සම්පාදන පද්ධතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු…

අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්
කාලීන පුවත්

අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අද (24) රාත්‍රී 8 සිට අලුයම 2 දක්වා අතර කාලයේ සහ හෙට (25) පෙරවරු 8 සිට…

නව ජනපති අනුර යටතේ අගමැති කැබිනට්ටුව ඇතුළු සියල්ල සූදානම්
කාලීන පුවත්

නව ජනපති අනුර යටතේ අගමැති කැබිනට්ටුව ඇතුළු සියල්ල සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කොට මෙරට ජනාධිපති වූ පසු පත් කරන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය මේ වන විටත් සූදානම් කර අවසන් බව ජනතාව විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

ජනපති අපේක්ෂකයන්ට විදෙස් ආධාර ගන්න බැහැ – මැතිවරණ කොමිසම
කාලීන පුවත්

ජනපති අපේක්ෂකයන්ට විදෙස් ආධාර ගන්න බැහැ – මැතිවරණ කොමිසම

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබාගත නොහැකි බව මැතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක මැතිවරණ කොමසාරිස් පී.බී.සී.…

නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට්ටුව නිකුත් වෙයි
කාලීන පුවත්

නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට්ටුව නිකුත් වෙයි

අගෝස්තු මස 21 වනදා සිට ක්‍රියාත්මක වන නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ…

වඳුරු උණ ආසියානු රටකින් පළමු වරට හමුවෙයි
කාලීන පුවත්

වඳුරු උණ ආසියානු රටකින් පළමු වරට හමුවෙයි

අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත. ඒ අනුව, ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නමැති එම වයිරස ප්‍රභේදය…

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට 712,319ක් සුදුසුකම් ලබයි
කාලීන පුවත්

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට 712,319ක් සුදුසුකම් ලබයි

2024 ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව සහ දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් විස්තරයක් ඇතුළත් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයන් 712,319 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.මැතිවරණ කොමිසම…

අද දිනයේ සිහින් වැසිවාර කිහිපයක්
කාලීන පුවත්

අද දිනයේ සිහින් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

error: Content is protected !!