තලතා අතුකෝරල මන්ත්‍රී ධුරයෙන් හා සජබෙන් සමු ගනී
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළාය,ඇය පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සේම සමගි ජන බලවේගය පක්ෂයෙන්…









