ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 566ක්
කාලීන පුවත්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 566ක්

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි. පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට…

කළු ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක්
කාලීන පුවත්

කළු ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක්

කළු ගඟේ මිල්ලනිය ප්‍රදේශයේ මහ ගංවතුර අවදානමක් පවතින අතර කැළණි, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව විසිහත් දහස ඉක්මවා ඇතිබවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. බස්නාහිර,…

කොළඹ පුත්තලම පාරේ ගමනාගමනයට බාධා
කාලීන පුවත්

කොළඹ පුත්තලම පාරේ ගමනාගමනයට බාධා

කොළඹ පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවි තිබිම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව අද( 19 ) පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි. ආපදා කළමණාකරණ ඒකකයෙ පුත්තලම කාර්යාලය පවසන්නේ මේ වන විට…

නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි
කාලීන පුවත්

නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි

බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි. අජාසත් රජුගේ දායකත්වයෙන් අද(19) වැනි දිනක රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්විණ. ඒ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ය. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර…

රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් අනාථ වෙලා!
කාලීන පුවත්

රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් අනාථ වෙලා!

ජනාධිපතිවරණය අවසන් වනතුරු ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන් දහසකට ආසන්න පිරිසක් සහ එම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්,වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක්…

මේ රට මෙහෙයවන තරුණ නායකත්ව යුගය මම අරඹනවා
කාලීන පුවත්

මේ රට මෙහෙයවන තරුණ නායකත්ව යුගය මම අරඹනවා

මේ රට මෙහෙයවන තරුණ නායකත්ව යුගය අරඹනවා මේ රට මෙහෙයවන තරුණ නායකත්ව යුගය තමන් විසින් ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව…

වසර 13කට පසු අලි සමීක්ෂණය  ඇරඹෙයි
කාලීන පුවත්

වසර 13කට පසු අලි සමීක්ෂණය ඇරඹෙයි

වසර 13කට පසු සිදුකරන වන අලි සමීක්ෂණය මධ්‍යස්ථාන තුන්දහස් එකසිය තිහකදී අද(18)ආරම්භ කරන ලදී.මේ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කවුඩුල්ල, මින්නේරිය, මාදුරුඔය, සෝමාවති සහ වස්ගමුව යන වනෝද්‍යානවලදී සංගණන කටයුතු සිදු කෙරේ.පොලොන්නරුව කලාප බාර අඩවි වන ජීවි කාර්යාලය…

මහනුවර සිව්වැනි රන්දෝලි පෙරහැර අද
කාලීන පුවත්

මහනුවර සිව්වැනි රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට විථී සංචාරය කරයි. ඇසල පෙරහැර මංගල්‍යයේ 4 වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී හය පසුවී විනාඩි 40ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම…

ගම්පහ ජනතාවට දැනුම්දීමක්
කාලීන පුවත්

ගම්පහ ජනතාවට දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය…

කුකුළේ ගඟ වාන් දමයි
කාලීන පුවත්

කුකුළේ ගඟ වාන් දමයි

කුකුළේ ගඟ ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් ලැබීමත් සමඟ මෙලෙස වාන් මට්ටමට පැමිණ තිබෙයි.…

error: Content is protected !!