කුකුළේ ගඟ වාන් දමයි
කුකුළේ ගඟ ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් ලැබීමත් සමඟ මෙලෙස වාන් මට්ටමට පැමිණ තිබෙයි.…
කුකුළේ ගඟ ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් ලැබීමත් සමඟ මෙලෙස වාන් මට්ටමට පැමිණ තිබෙයි.…
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (18) අලුයම මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව…
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුව මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් (EOM) ශ්‍රී…
පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් වාහන ආනයන බදුද ඉහළ නැංවීමට සිදුවන බව රජයේ ආරංචි මාර්ග කියයි. රටේ ජීවන වියදම සලකා බලා වාර්ෂිකව වාහන ආනයනයේදී බදු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී සිටින…
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ වීමට නියමිතයි. අද(17) , හෙට (18) සහ අනිද්දා යන දිනවලදී මෙම සමීක්ෂණය සිදු කෙරෙයි. රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම…
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව අද (17) අළුයම 01.00 ට රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවා සිටියි.පැය 12ක්…
කොච්චර ඔළු ගෙඩි එකතු වුණත් ජනතාවගේ එකතුව ඇත්තේ ජාතික ජන බලවේගය සමඟ බව එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.දැන් රටට අවශ්‍ය වන්නේ පැරණි මුහුණු නොව අලුත් මුහුණු වන අතර රට ගැන…
සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය අද(17) යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක් යාපනයෙන් ජනාධිපති…
වන අලි ඇතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිතව මේ දිනවල ඇදහැළෙන වැසි හේතුවෙන් වන අලි සංගණනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් අලි සංගණනය සුදුසු වාතාවරණයක් උදාවන තුරු කල් දමන්නැයි වනජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව…
තම පක්ෂයේ හිටපු සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටින බවත් මේ වන විට කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න සූදානම් නොමැති බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes