පොදුජන එක්සත් පෙරමුණේ සහාය ජනපති රනිල්ට
කාලීන පුවත්

පොදුජන එක්සත් පෙරමුණේ සහාය ජනපති රනිල්ට

පොදුජන එක්සත් පෙරමුණේ සහාය ජනපති රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ(14) පැවසීය.ඒ…

ජනපති අපේක්ෂක ධුරය ලබා දෙන්න ජනක ගෙන් කෝටි තුනක් ඉල්ලූ පක්ෂ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ
කාලීන පුවත්

ජනපති අපේක්ෂක ධුරය ලබා දෙන්න ජනක ගෙන් කෝටි තුනක් ඉල්ලූ පක්ෂ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටි බවට මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක්…

නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට නව නීති – ජනපති
කාලීන පුවත්

නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට නව නීති – ජනපති

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන් කැපවී කටයුතු…

මල්වතුඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණයට පියවර
කාලීන පුවත්

මල්වතුඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණයට පියවර

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි…

වතු කම්කරු වැටුප රුපියල් 1,700 තෙක්  ඉහළට
කාලීන පුවත්

වතු කම්කරු වැටුප රුපියල් 1,700 තෙක් ඉහළට

ගත වූ කාලය තුළ ස්ථිර විසඳුමක් දී ගත නොහැකිව තිබූ වතු කම්කරු දෛනික වැටුප පිළිබඳ ගැටළුව නිම කරමින් රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කොට තිබේ.

තැපැල් ඡන්ද දාන දින ගැන අවසන් තීරණය අද
කාලීන පුවත්

තැපැල් ඡන්ද දාන දින ගැන අවසන් තීරණය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත.…

නාමල් ජනපතිවරණයට ඉදිරිපත් වීම “ගොන්” තීරණයක්
කාලීන පුවත්

නාමල් ජනපතිවරණයට ඉදිරිපත් වීම “ගොන්” තීරණයක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ගනු ලැබූවේ ගොන් තීරණයක් බවත් නමුත් අවසන් මොහොතේ හෝ ඔහු ජනපති සටනින් ඉවත් වුවහොත් එය බුද්ධිමත් තීරණයක් විය හැකි බවත් පාර්ලිමේන්තු…

දහම් සිරිසේනත් සජිත්ට එක් වෙයි
කාලීන පුවත්

දහම් සිරිසේනත් සජිත්ට එක් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මහතා අතර…

ජනපතිවරණයට තවත් නාමල් රාජපක්ෂ කෙනෙක්
කාලීන පුවත්

ජනපතිවරණයට තවත් නාමල් රාජපක්ෂ කෙනෙක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සමබිම’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.මේ අතර ශ්‍රී ලංකා පොදු පෙරමුණේ…

ජල බිල පහළට
කාලීන පුවත්

ජල බිල පහළට

ගෘහස්ථ කාණ්ඩයට ජල ගාස්තුව 10%කින් අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.එමෙන්ම අනෙකුත් කේෂ්ත්‍ර සඳහා 5.6%කින් සහ 5.9%කින් ජල ගාස්තු පහළ දැමීමට නියමිතය.කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම…

error: Content is protected !!