මෙවර නාමල්ට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟයි
කාලීන පුවත්

මෙවර නාමල්ට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟයි

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.මෙහිදී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත්…

බංගලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට
කාලීන පුවත්

බංගලාදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහකළ ශිෂ්‍ය විප්ලවයෙන් අනතුරුව නොසන්සුන්ව පැවති බංග්ලාදේශයේ දෛනික කටයුතු නව භාරකාර රජය යටතේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ශිෂ්‍යයින් අතට ගොස් තිබූ මහාමාර්ගවල පාලනය නැවතත්…

ආගමන හා විගමන දෙපාර්තමේන්තු කවුළුවේ දිගු පෝලිම්
කාලීන පුවත්

ආගමන හා විගමන දෙපාර්තමේන්තු කවුළුවේ දිගු පෝලිම්

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (Online Visa) වීසා නිකුත් නොකිරීම හේතුවෙන්, වීසා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කවුළුවේ (On Arrivel Visa) දිගු පෝලිම් දක්නට ලැබේ. ලංකාවට පිවිසීමට…

සමාජ ජාල කරුවන් පොට වරදවා ගත් වයික්කාලේ කෝච්චි කතාව
කාලීන පුවත්

සමාජ ජාල කරුවන් පොට වරදවා ගත් වයික්කාලේ කෝච්චි කතාව

මහා මාර්ගයක් හරහා දුම්රියක් නවතා තිබිය දී එහි එන්ජිමෙන් බැස ගත් අයකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින අතර එම දර්ශන වලින් දුම්රිය මහා මාර්ග හරහා…

ලබන 15 මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්
කාලීන පුවත්

ලබන 15 මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගන්නා ලබන 15 (බ්‍රහස්පතින්දා) මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පැවසීය. මේ අනුව එම කලාපයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය…

පිළිගත් දේශපාලන පක්ෂ 6ක ලේකම් ධූරවල ගැටලු
කාලීන පුවත්

පිළිගත් දේශපාලන පක්ෂ 6ක ලේකම් ධූරවල ගැටලු

පිළිගත් දේශපාලන පක්ෂ අතරින් පක්ෂ 6ක ලේකම් ධූරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම කොමිසම සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා…

ජනපතිවරණයේ දී මගේ සහාය කාටවත් නෑ; කැමති කෙනෙකුට සහාය දෙන්න ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පුළුවන්
කාලීන පුවත්

ජනපතිවරණයේ දී මගේ සහාය කාටවත් නෑ; කැමති කෙනෙකුට සහාය දෙන්න ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පුළුවන්

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දැක්වීම පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසිත් සමග ප්‍රබල…

මම සජිත්ට සහාය දෙන කතාව බොරුවක්
කාලීන පුවත්

මම සජිත්ට සහාය දෙන කතාව බොරුවක්

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් සමගි ජන බලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ තමා…

ජනාධිපති රනිල්ට එක් වූ  පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම කල් දමනවා
කාලීන පුවත්

ජනාධිපති රනිල්ට එක් වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම කල් දමනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය දෙදෙනකුට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු විනය පියවර නොගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පැවසීය.මෙවර…

error: Content is protected !!