කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජනබලවේග පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. පසුගිය දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස් වූ සමගි ජන…









