අල්ලස් ගත් නිලධාරින් දෙදෙනෙකුට වැඩ වරදී
නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම නිලධාරීන් අද (20) අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි. ඔවුන් බස් හිමියෙකුගේ මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීමට…









