TIN එක දෙන්න අලුත් ක්‍රමයක්
කාලීන පුවත්

TIN එක දෙන්න අලුත් ක්‍රමයක්

පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.ඒ අනුව එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව බදු ලියාපදිංචි අංකයක් ලබාදීමට බලාපොරොත්තු…

දක්ෂිණ අධිවේගයේ දැඩි මීදුමක්
කාලීන පුවත්

දක්ෂිණ අධිවේගයේ දැඩි මීදුමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බව පොලීසිය නිවේදනය කරයි. මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය දැනුම් දෙයි. අධික වේගයෙන් රථවාහන ධාවනය…

පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන චක්‍රලේඛයක්
කාලීන පුවත්

පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන චක්‍රලේඛයක්

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවත්, විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ඇති බවත් නිවේදනයක්…

ජාජබ නායකයෝ නව ඉන්දීය මහ කොමසාරිස් හමුවෙති
කාලීන පුවත්

ජාජබ නායකයෝ නව ඉන්දීය මහ කොමසාරිස් හමුවෙති

ජාතික ජන බලවේග නායකයෝ ඊයේ (23) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූහ.නව ඉන්දියානු මහ කොමසාරිස් වරයා පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව…

රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා රාමඤ්ඤ නිකායෙන් නෙරපයි
කාලීන පුවත්

රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා රාමඤ්ඤ නිකායෙන් නෙරපයි

“විශ්ව බුද්ධ”නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (21 දා) නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා සාමණේරත්වයෙන් නෙරපීමට, රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.ඒ බව ශ්‍රී ලංකා…

රථවාහන හිමියන්ට විශේෂ පණිවිඩයක්
කාලීන පුවත්

රථවාහන හිමියන්ට විශේෂ පණිවිඩයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තමන්ගේ නමට ලියාපදිංචි නොකර වාහන මිලදීගෙන ඒවා භාවිත කරන පුද්ගලයින්ට එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ හැකි ඉක්මණින් එලෙස මිලදීගෙන වෙනත් පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර ඇති රථවාහන කඩිනම් තමන්ගේ නමට…

උද්ධමනය ඉහළ යා හැකි බවට පුරෝකථනයක්
කාලීන පුවත්

උද්ධමනය ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද…

පාර්ලිමේන්තුව තුළ කතුනට සිදුවන ලිංගික අතවර ගැන අපක්ෂපාතී කඩිනම් විමර්ශන සිදුවෙනවා
කාලීන පුවත්

පාර්ලිමේන්තුව තුළ කතුනට සිදුවන ලිංගික අතවර ගැන අපක්ෂපාතී කඩිනම් විමර්ශන සිදුවෙනවා

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවිකාවන්ට මෙන්ම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට පවා ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

‍මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්
කාලීන පුවත්

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් තම වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව ලබන පෙබරවාරි 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.එහි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා…

error: Content is protected !!