ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට යළිත් මහින්ද
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට යළිත් මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි පත් වී තිබේ.ඒ අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන ජාතික මහ සම්මේලනයේ දීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ…

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම ඇරේ
කාලීන පුවත්

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම ඇරේ

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මේ අතර, උල්හිටිය – රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව,…

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහත වැටුණේ වසර දෙකකින් පොහොර නොයෙදූ නිසයි
කාලීන පුවත්

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහත වැටුණේ වසර දෙකකින් පොහොර නොයෙදූ නිසයි

පසුගිය වසරේ ගෙඩි මිලියන 3350ක් වූ පොල් අස්වැන්න ගෙඩි මිලියන 2950 දක්වා පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති අතර මීට ප්‍රධානතම හේතුව වසර දෙකකින් පමණ නිසි පරිදි පොහොර නොයෙදීම බව…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වේ
කාලීන පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වේ

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින්…

උඩවලව-තණමල්විල මාර්ගය අද(15) සිට සතියක් වැසෙයි
කාලීන පුවත්

උඩවලව-තණමල්විල මාර්ගය අද(15) සිට සතියක් වැසෙයි

උඩවලව ජලාශයේ බැම්ම හා පිටවාන අලුත්වැඩියා කිරී⁣ම සඳහා අද සිට (15)සතියක කාලයක් ජලාශයේ බැම්ම මතින් දිවෙන උඩවලව තණමල්විල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබන බව උඩවලව ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු තේමිය බණ්ඩා සඳහන් කරයි. ඒඅනුව උඩවලව තණමල්විල…

හරිනි ඇතුළු ජාජබ පිරිසක් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
කාලීන පුවත්

හරිනි ඇතුළු ජාජබ පිරිසක් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පසුගිය 04 වනදා කාන්තා හා ළමා අමාත්‍යංශ වැය ශීර්ෂය මගින් ප්‍රතිපාදන කපා හැරීමට විරෝධය පළකරමින් ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් බාධා කිරීම නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බව…

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කැඩූ, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම්
කාලීන පුවත්

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කැඩූ, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම්

කුරුණෑගල , බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද(14) කුරුණෑගල පළාත්බද මහාධිකරණය මඟින් සිර දඬුවම් නියම කෙරිණ. කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු…

ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක
කාලීන පුවත්

ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

  එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ලබන ජනවාරි මස 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.අමාත්‍යාංශය වැඩිදුරටත් එළඹෙන ජනවාරි 13 වනදා දක්වා ඇය මෙරට සංචාරය කරන බවයි.ඈන් කුමරිය…

ජනවාරියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට
කාලීන පුවත්

ජනවාරියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට

ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට එකඟත්වයක්
කාලීන පුවත්

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට එකඟත්වයක්

ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව ඊයේ (13) ඩුබායි හිදී අවසන් වුණි. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළකිරීම හේතුවෙනි.මෙවර සමුළුවේ දී වැඩිම අවධානයක් යොමුවූයේ ගෝලීය උණුසුම ඉහළයාම කෙරෙහි…

error: Content is protected !!