ගුවන් යානයක් පාරෙන් ඉවතට පනී
කාලීන පුවත්

ගුවන් යානයක් පාරෙන් ඉවතට පනී

ගුවන් නියමු පුහුණු පාසලක ගුවන් නියමුවන් පුහුණු කරමින් සිටි යානයක් රත්මලාන ගුවන්තොටුපොලේ ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් අනතුරට ලක්ව තිබේ.යානය ගොඩබැස්සවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.        …

දිනේෂ් ෂාෆ්ටර් මරණය මිනී මැරුමක්!
කාලීන පුවත්

දිනේෂ් ෂාෆ්ටර් මරණය මිනී මැරුමක්!

පසුගිය දා මහත් ආන්දෝලනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මහතාගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.බෙල්ලේ සහ මුහුණේ ප්‍රදේශවලට බාහිරින් එල්ල කරන ලද පීඩනයකින් ඔහුගේ මරණය සිදු වූවක් බවට ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සොයා…

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි
කාලීන පුවත්

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.ඒ එම සංගණනයේ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කරමිනි.දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ…

ඩයනා ගමගේට එරෙහිව ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට
කාලීන පුවත්

ඩයනා ගමගේට එරෙහිව ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට

තමන් ලබන සතියේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් පවසයි.ඔහු විසින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන්…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ධුරය වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට
කාලීන පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ධුරය වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර ඇත.අද (31) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ…

හරවා යැවූ ගුවන් යානා දෙක යළි කටුනායකට
කාලීන පුවත්

හරවා යැවූ ගුවන් යානා දෙක යළි කටුනායකට

කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ(30) රාත්‍රීයේ ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක් යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසු ඉන්දීය ගුවන් තොටුපොළක් වෙත ගුවන්…

රුවන්වැලි සෑයේ”ව්‍යාජ මැණික්” කතාව පැතිර වූ පුද්ගලයාට නඩු
කාලීන පුවත්

රුවන්වැලි සෑයේ”ව්‍යාජ මැණික්” කතාව පැතිර වූ පුද්ගලයාට නඩු

අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් මහජන කැලඹීම් මතු කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළ අනූජ රෂන්ත ජයසිංහ…

ඉදිරි අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩි කරනවා
කාලීන පුවත්

ඉදිරි අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩි කරනවා

ඉදිරි 2024 අයවැයෙන් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බව අද(30) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.ඒ අතර වැඩි වන ජිවන වියදමට සාපෙක්ෂව රජයේ සේවක වැටුප අවම…

ෂි ‍යන් 6 චීන නැව බටහිර මුහුදේ වැඩ අරඹයි
කාලීන පුවත්

ෂි ‍යන් 6 චීන නැව බටහිර මුහුදේ වැඩ අරඹයි

පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වූ “ෂි ‍යන් 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කොට තිබේ. අදාළ පර්යේෂණ අද සහ හෙට (31)…

බංග්ලාදේශ අධ්‍යාපන අමාත්‍ය වරිය පැරණි පාසල් විභාග ක්‍රමය හමස් පෙට්ටියට ඇද දමයි
කාලීන පුවත්

බංග්ලාදේශ අධ්‍යාපන අමාත්‍ය වරිය පැරණි පාසල් විභාග ක්‍රමය හමස් පෙට්ටියට ඇද දමයි

තුන්වන ලෝකයේ රටවල් රැසක මේ වන විටත් පැවැත්වෙන සාම්ප්‍රදායික විභාග මූලික විෂයමාලා අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ.එහි අධ්‍යාපන අමාත්‍යවරිය වන දීපු මෝනි වත්මන් අධ්‍යයන වර්ෂයේදී මෙම වෙනසට මුලපුරා තිබේ.නොයෙකුත් විවේචන මධ්‍යයේ ඇය…

error: Content is protected !!