බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක්
බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එය රික්ටර් මාපකයේ 2.6ක කුඩා කම්පනයක් බවයි එම කාර්යාංශය පැවසුවේ. අද (21) පෙරවරු 9.06 ට පමණ මෙම භූ…
බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එය රික්ටර් මාපකයේ 2.6ක කුඩා කම්පනයක් බවයි එම කාර්යාංශය පැවසුවේ. අද (21) පෙරවරු 9.06 ට පමණ මෙම භූ…
ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම…
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ය.දෙරට අතර සමාජ ආර්ථික සහයෝගීතාව තව දුරටත් වර්ධනය කෙරෙන එකඟතාවයන් රැසකට මෙම සංචාරයේ දී මුල පිරෙන බව සඳහන් ය.ජනපති…
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. ඔහු පැවසුවේ සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද…
උඩවලව ජලාශයේ සහ සමනල වැව ජලාශයේ ජලය මේ වන විට ශීඝ්‍රයෙන් සිඳී යාම මත උඩවලවෙන් සීමිත ජල ප්‍රමාණයක් මේ වන විට ගොවිතැන් වලට නිකුත් කිරීම හේතුවෙන් චන්ද්‍රිකාවැව කොට්ඨාශයේ හල්මිල්ල කැටිය ඒකකය, සහ කුට්ටිගල ඒකකය,ආදී ගොවි…
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සක්‍රීය තත්ත්වය හේතුවෙන් ධීවර…
2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට අපේක්ෂා කරන බව වාර්තා…
වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තිරයේ කළු පැහැති තාරවලට සමාන යම්කිසි අපද්‍රව්‍යයක් ගොඩ ගසා ඇතැයි ධීවරයෝ චෝදනා කරති. මෙම කළු පැහැති තාරවලට සමාන අපද්‍රව්‍ය දින කිපයක සිට වෙරළ තිරයට සුළු වශයෙන් ගොඩ ගසා තිබු අයුරු…
පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 පළමු වාරය ජූලි 21 (සිකුරාදා) අවසන්…
ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ කිරි ගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන ප්‍රංශයේ පශු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes