ඔන්ලයින් ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමට නියාමනයක්
කාලීන පුවත්

ඔන්ලයින් ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමට නියාමනයක්

ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි.…

ගලගොඩඅත්තේ හිමි නැවත සමාජ කරලියේ
කාලීන පුවත්

ගලගොඩඅත්තේ හිමි නැවත සමාජ කරලියේ

පසුගිය කාලය තුළ ජන මාධ්‍ය මඟින් අදහස් පළ කිරීමෙන් වැලකී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා බුදු දහම සම්බන්ධයෙන් කරන ලදැයි පැවසෙන අපහාසාත්මක ප්‍රකාශයක් මුල් කොට යළිත් වතාවක් කලඑළි බැස තිබීම සම්බන්ධයෙන් බොහෝ…

විදුලි බිල 3%කින් නෙවෙයි 20% කින් අඩු විය යුතුයි
කාලීන පුවත්

විදුලි බිල 3%කින් නෙවෙයි 20% කින් අඩු විය යුතුයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන අන්දමට විදුලි බිල සියයට තුනකින් අඩු කිරීමට තමන් කෙසේවත් එකඟ නොවන බවත් තමාගේ මතය අනුව විදුලි බිල සියයට විස්සකින් වත් අඩු විය යුතු බවත් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනක රත්නායක නෙරපන්න ඡන්දය දෙනවා
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනක රත්නායක නෙරපන්න ඡන්දය දෙනවා

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන අතර ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා ලබන…

ඩොලරය රුපියල් තුන් සීයටත් පහළ බසී
කාලීන පුවත්

ඩොලරය රුපියල් තුන් සීයටත් පහළ බසී

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද ( 18) රු.300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ.මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රු.300 සීමාවට වඩා පහළ අගයක් දක්වා ඇත.මහජන බැංකුවට…

සරසවි ඇදුරෝ අද ජනපති හමුවෙති
කාලීන පුවත්

සරසවි ඇදුරෝ අද ජනපති හමුවෙති

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන නියෝජිත වරුන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (18) පස්වරුවේ පැවැත්වේ.ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.දැනට ක්‍රියාත්මක බදු සංශෝධනය ඇතුළු තමන්ට බලපාන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් මෙන්ම විශ්වවිද්‍යාල තුළ මේ වන…

ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂ වෙන්න මන්ත්‍රීහු මැළි වෙති
කාලීන පුවත්

ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂ වෙන්න මන්ත්‍රීහු මැළි වෙති

ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂ වෙන්න මන්ත්‍රීහු මැළි වෙති රජය මඟින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව නිරන්තරයෙන් හඬ නැඟූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සදහා යෝජනාවක් 24 වැනිදා…

යල කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට
කාලීන පුවත්

යල කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට

මෙවර යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය…

ඉදිරි ජනපතිවරණයට One and only සජබ අපේක්ෂකයා සජිත්!
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයට One and only සජබ අපේක්ෂකයා සජිත්!

එළඹෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේග අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ඒක ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ ඊයේ(16)පැවැති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය. රැස්වීමට එක්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා…

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය ජුනි අග සිට පාසල් 20 ක
කාලීන පුවත්

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය ජුනි අග සිට පාසල් 20 ක

ශ්‍රී ලාංකේය අධ්‍යාපනය ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතියට නඟා සිටුවීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස…

error: Content is protected !!