වැට් එකෙන් මැතිසබේ බත්පත දෙගුණයකින් වැඩි වෙයි
කාලීන පුවත්

වැට් එකෙන් මැතිසබේ බත්පත දෙගුණයකින් වැඩි වෙයි

වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සේවකයකුගෙන් ආහාර සඳහා මාසයටම අය කෙරෙන්නේ…

ජනපති අද ස්විට්සර්ලන්තයට
කාලීන පුවත්

ජනපති අද ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(13) දිවයිනෙන් පිටත් ව ගොස් තිබේ.මෙය දින දොලහක සංචාරයක් බව ද කියනු ලැබේ.මෙම සමුළුවේ දී ශ්‍රී ලාංකේය ආර්ථිකයට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද…

උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි
කාලීන පුවත්

උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

අපොස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය. කෘෂි විද්‍යා දෙවැනි…

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි

අද(13) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද (13) පස්වරු 05 සිට හෙට (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14…

“යුක්තිය” හරියට ඉටු කරන්න ජාතික පොලිස් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්
කාලීන පුවත්

“යුක්තිය” හරියට ඉටු කරන්න ජාතික පොලිස් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වූ “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර…

TIN අංකය ගැනීමේ අවසාන දිනය කල් යන ලකුණු
කාලීන පුවත්

TIN අංකය ගැනීමේ අවසාන දිනය කල් යන ලකුණු

බදු ගෙවීම් හඳුනා ගැනීමේ අංකය ලබාගත යුතු අවසන් දිනය තවදුරටත් කල් යාමේ හැකියාවක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පවසන්නේ, බදු ජාලය පුළුල් කර ගැනීමෙන් අනතුරුව අය කරන…

බෝසතකු යැයි කියා ගන්නා මහින්ද කොඩිතුවක්කුට විදෙස් ගමන් තහනමක්
කාලීන පුවත්

බෝසතකු යැයි කියා ගන්නා මහින්ද කොඩිතුවක්කුට විදෙස් ගමන් තහනමක්

තමන් බෝධි සත්වයකු බව පවසමින් සමාජය පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කරනු ලැබීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්…

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක්
කාලීන පුවත්

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අද (12) දින සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි…

දීඝවාපී පුදබිම ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

දීඝවාපී පුදබිම ජලයෙන් යටවෙයි

පවතින ගංවතුර තත්වය සමග දිඝවාපි පුදබිම ජලයෙන් වටවි තිබෙන බව දිඝවාපි විහාරාධිපති මහඔය සෝභිත හිමියන් පැවසිය. දැනට විහාරස්ථානය වටා සහ එන මාර්ගය දේවාලය ඉදිකරන චෛත්‍යය වටා වතුර එක්රුස්වි තිබේ. නමුත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින ආවාස…

TIN එක අප්‍රේල් දක්වා කල් යයි
කාලීන පුවත්

TIN එක අප්‍රේල් දක්වා කල් යයි

ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් එක් එක් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය…

error: Content is protected !!