වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක්
කාලීන පුවත්

වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක්

මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කරයි. කොළඹ මහ නගර සභාව,…

රණවිරු සැමරුම් මාසය අරම්භ කරමින් පළමු රණවිරු කොඩිය ජනපතිට පළදවයි
කාලීන පුවත්

රණවිරු සැමරුම් මාසය අරම්භ කරමින් පළමු රණවිරු කොඩිය ජනපතිට පළදවයි

රණවිරු සැමරුම් මාසය ආරම්භ කිරීම සංකේතවත් කරමින් පළමු රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැළදවීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (03) සිදු කෙරුණි. දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ…

දන්සැල් පරීක්ෂාවට PHIලා 3,000ක්
කාලීන පුවත්

දන්සැල් පරීක්ෂාවට PHIලා 3,000ක්

වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය…

මසට ගෙන යමින් සිටි එළදෙනට මහියංගනයේ දී “දරු සම්පතක්”
කාලීන පුවත්

මසට ගෙන යමින් සිටි එළදෙනට මහියංගනයේ දී “දරු සම්පතක්”

හිංසාකාරී අයුරින් ලොරි රථයකින් මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටියදී මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට පත් එළ ගවයන් දස දෙනාගෙන් ගැබ්බරව සිටි එළදෙනක් මහියංගණය පොලිස් ස්ථානයේදීම පැටවා බිහි කර ඇත.මේ වන විට පැටවා සහ…

මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක්
කාලීන පුවත්

මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක්

මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් තොරණ හයකට වැඩි සංඛ්‍යාවක් මෙවර ඉදිකෙරෙන බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.ඒ අනුව තොටලඟ, දෙමටගොඩ, පිටකොටුව –…

පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමේ තීරණයක්
කාලීන පුවත්

පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමේ තීරණයක්

රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ කිනම් හෝ ප්‍රතිශතයකින් පාසල් සිසුන් ප‍්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය තීරණය කර තිබේ.කෙසේ වෙතත් පවත්නා සෙසු තත්වයන් ද සළකා බලා ගාස්තු අඩු…

ගෑස් මිල අඩු වෙයි
කාලීන පුවත්

ගෑස් මිල අඩු වෙයි

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන්…

කොවිඩ් ආසාදිතයින් ඉහළට
කාලීන පුවත්

කොවිඩ් ආසාදිතයින් ඉහළට

කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මේ දිනවල දෛනිකව යම් කොවිඩ්…

ලිංගික අධ්‍යාපනය ගැන ගුරුවරුන් දැනුවත් කෙරේ
කාලීන පුවත්

ලිංගික අධ්‍යාපනය ගැන ගුරුවරුන් දැනුවත් කෙරේ

අප රටේ අධ්‍යාපන පද්ධතියට ලිංගික අධ්‍යාපනය එක් කිරීමට අදාළව ඒ සම්බන්ධයෙන් ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මෙම වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට…

ගෑස් මිල තවත් අඩු වන බවට ඉඟියක්
කාලීන පුවත්

ගෑස් මිල තවත් අඩු වන බවට ඉඟියක්

කලින් 70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී ඇති අතර ඒ අනුව තව දින කිහිපයකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක…

error: Content is protected !!