ඩෙංගු මර්දනයට ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක්
කාලීන පුවත්

ඩෙංගු මර්දනයට ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක්

ඩෙංගු මදුරු මර්දනය සහ පාලනය සඳහා ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ මගපෙන්වීමෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.…

නව වසරේ මැතිසබය 9 රැස්වෙයි
කාලීන පුවත්

නව වසරේ මැතිසබය 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. මේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්දයාපා අබේවර්ධන…

විදුලිය,ඛනිජ තෙල්, ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපති ගෙන් ගැසට්ටුවක්
කාලීන පුවත්

විදුලිය,ඛනිජ තෙල්, ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපති ගෙන් ගැසට්ටුවක්

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන්…

ලක්ෂ 27 ක ජනතාවක් අලුතින් දිළින්දන් ගේ ගොඩට
කාලීන පුවත්

ලක්ෂ 27 ක ජනතාවක් අලුතින් දිළින්දන් ගේ ගොඩට

. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරට ලක්ෂ 27 ක ජනතාවක් අලුතින් දිළින්දන් ගේ ගොඩට එක් වී ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…

උසස් පෙළ ඇරඹෙයි
කාලීන පුවත්

උසස් පෙළ ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක්…

රනිල් පොදු අපේක්ෂක වුණොත් පොදුජන පෙරමුණේ සහය ඔහුටයි
කාලීන පුවත්

රනිල් පොදු අපේක්ෂක වුණොත් පොදුජන පෙරමුණේ සහය ඔහුටයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.අමාත්‍ය වරයා මේ බව සඳහන්…

පයිතගරස්වත් දන්නේ නැති ගණන් හිලව් ක්‍රම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඉදිරිපත් කරයි
කාලීන පුවත්

පයිතගරස්වත් දන්නේ නැති ගණන් හිලව් ක්‍රම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඉදිරිපත් කරයි

වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ…

බදු අංකයක් නැත්නම් 50,000ක් දඩ
කාලීන පුවත්

බදු අංකයක් නැත්නම් 50,000ක් දඩ

වයස අවුරුදු 18ට වැඩි සියලු ම පුරවැසියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තමාට හිමි බදු අනන්‍යතා අංකය (Taxpayer Identification Number – TIN) අංකය ලබාගත යුතු යැයි ද වසරකට රුපියල් ලක්ෂ 12ට වඩා උපයන්නන් ආදායම් බදු…

මහ කන්නයේ පොහොර වලට මුදල් දී ඇත්තේ ගොවීන් ගෙන් බාගයකටලු
කාලීන පුවත්

මහ කන්නයේ පොහොර වලට මුදල් දී ඇත්තේ ගොවීන් ගෙන් බාගයකටලු

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා වු මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට නිකුත් කොට ඇත්තේ මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් බව පැවසේ.මේ…

උසස් පෙළ කාලසටහනේ වෙනසක්
කාලීන පුවත්

උසස් පෙළ කාලසටහනේ වෙනසක්

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා, “මෙවර අලුත් විෂයක්…

error: Content is protected !!