පක්ෂයෙන් පනින අයට අනාගතයක් නෑ
කාලීන පුවත්

පක්ෂයෙන් පනින අයට අනාගතයක් නෑ

පක්ෂයෙන් පනින අයට කිසිදු අනාගතයක් නොමැති බව මෑත කාලීන දේශපාලන ඉතිහාසයෙන් මනාව පැහැදිලි වන බවත් එලෙස පක්ෂ මාරු කළ අයට අත් වූ ඉරණම දැක ගැනීමට හැකිව තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති…

කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන්න – වෛද්‍ය රමේෂ් පතිරණ
කාලීන පුවත්

කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන්න – වෛද්‍ය රමේෂ් පතිරණ

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති…

ලංවිම සේවකයන් දින තුනක විරෝධතාවක
කාලීන පුවත්

ලංවිම සේවකයන් දින තුනක විරෝධතාවක

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයින් දින 3ක විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අදාළ පනත්…

කොළඹ වරාය නගරයේ ආසිරි රෝහලක්
කාලීන පුවත්

කොළඹ වරාය නගරයේ ආසිරි රෝහලක්

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.ආසිරි පෝට් සිටි හොස්පිටල් පුද්ගලික සමාගම විසින් ඇමෙරිකානු එක්සත්…

මහියංගනය පාලමක් කඩා වැටෙයි
කාලීන පුවත්

මහියංගනය පාලමක් කඩා වැටෙයි

මහියංගනය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා පැවසීය. වර්ෂාව අධික වීම හා මහියංගන දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ…

අදත් වැසි දිනයක්
කාලීන පුවත්

අදත් වැසි දිනයක්

අද (02) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරයි.එම…

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට
කාලීන පුවත්

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට

වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමත් සමඟ පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ද ඉහළ දමා තිබේ. ඒ, අනුව පොදු වැසිකිළි සඳහා මෙතෙක් අයකළ රුපියල් 10.00ක ගාස්තුව රුපියල් 20.00ක් දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල්…

අම්බලන්ගොඩ සජබ ප්‍රධාන සංවිධායක පදවිය ශාන් විජයලාල් ද සිල්වාට
කාලීන පුවත්

අම්බලන්ගොඩ සජබ ප්‍රධාන සංවිධායක පදවිය ශාන් විජයලාල් ද සිල්වාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක් වන ලදුව ඔහු එහි අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා‌ ලෙස ද පත් කර තිබේ.ඒ මහතා හට අද (01) විපක්ෂ…

ගෑස් රුපියල් 685 කින් ඉහළට
කාලීන පුවත්

ගෑස් රුපියල් 685 කින් ඉහළට

අද (01දා) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 685කින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව එහි නව මිළ රුපියල් 4250ක් වනු ඇත.ඊට අමතරව…

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. නිගාටා, ටොයියාමා යන පළාත්වලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු බව පැවැසෙයි. ඉෂිකාවා පළාතේ නෝටෝ වෙරළ තීරයේ වැසියන්ට…

error: Content is protected !!