ඩයනා ගමගේ ගේ නඩුවට සජිතුත් ඇවිත්
කාලීන පුවත්

ඩයනා ගමගේ ගේ නඩුවට සජිතුත් ඇවිත්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(08) පෙරවරුවේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇත. ඔහුගේ කාර්ය බහුලත්වය අනුව එය දුලබ සිදුවීමක්…

අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ද…

බණ්ඩාරනායක 125 වන ජන්ම සැමරුම අද
කාලීන පුවත්

බණ්ඩාරනායක 125 වන ජන්ම සැමරුම අද

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද(08) ගාලු මුවදොර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනුයේ පෙරවරු 8.30 ට බණ්ඩාරනායක පිළිරුව අභියසදී එම සැමරුම් උත්සවය ආරම්භ වන බවය.1899…

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වසයි
කාලීන පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වසයි

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර මාර්ගය අද සිට මාස 06ක කාලයකට තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, මහව සහ අනුරාධපුරය අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා…

කතරගම කපුවන් අතට යන අයථා මුදලින් පිළිකා දරුවන්ට පිළිසරණක්
කාලීන පුවත්

කතරගම කපුවන් අතට යන අයථා මුදලින් පිළිකා දරුවන්ට පිළිසරණක්

කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා අපේක්ෂා කළ වේගයටත් වඩා මහජන ආධාර ගලා ඒම මත තවත් එවැනිම ගොඩනැඟිල්ලක් තැනීමේ සැලසුමක් ඇතැයි කතරගම රුහුණු මහා දේවාල ප්‍රධාන කාර්යාලයේ…

සජබය පුළුල් සන්ධානයක් ලෙස පෙරට
කාලීන පුවත්

සජබය පුළුල් සන්ධානයක් ලෙස පෙරට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය වඩාත් පුළුල් කරමින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සහ…

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්
කාලීන පුවත්

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්

මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආශ්වාදජනක බෝට්ටු සවාරියක් ලබාදුන් මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ. මහනුවර මහ නගර සභාවට අයත් එම බෝට්ටු…

වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (07) සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.…

වැඩ වර්ජනය කළ ලංවිම සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න
කාලීන පුවත්

වැඩ වර්ජනය කළ ලංවිම සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධා කරමින් වැඩ වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.2024 ජනවාරි මස…

ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්
කාලීන පුවත්

ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ. අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට ව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බව සඳහන්ය.  

error: Content is protected !!