ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට

දෙවන එලිසබෙත් මහ රැජින ගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් කුමරිය සිය සැමියා වන වයිස් අද්මිරාල් තිමති ලෝරන්ස් සමඟ අද (10) සිට ජනවාරි 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.එක්සත් රාජධානිය…

ත්‍රස්ත වීරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

ත්‍රස්ත වීරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, තවත් පනත් කෙටුම්පත් 6ක් ද දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි. ත්‍රස්ත…

මීළඟ ජනපතිවරණයට ජනපති රනිලුත්
කාලීන පුවත්

මීළඟ ජනපතිවරණයට ජනපති රනිලුත්

ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකව තීරණය කළේය.ජනාධිපතිවරණය ලබන සැප්තැම්බරයේ පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ…

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් අලුත් වෙයි
කාලීන පුවත්

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් අලුත් වෙයි

මාර්ග කිලෝමීටර් ලක්ෂයක විකල්ප මාර්ග, අතුරු මාර්ග,ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති මාර්ග අතුරින් ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1500ක් 2024…

බදුල්ලේ උසස් පෙළ දරුවන්ට පණිවිඩයක්
කාලීන පුවත්

බදුල්ලේ උසස් පෙළ දරුවන්ට පණිවිඩයක්

බදුල්ල දිස්ත්‍රික්කය පුරා නැවතත් අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් කොයි මොහොතක හෝ මාර්ගයක් අවහිරවීමේ හැකියාව ඇති බැවින් මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂක දූ දරුවන් විභාගය ආරම්භ වීමට ප්‍රමාණවත් කාලයක් තිබියදී තම විභාග මධ්‍යස්ථානය…

අද සහ හෙට වැසි බර අඳුරු දින දෙකක්
කාලීන පුවත්

අද සහ හෙට වැසි බර අඳුරු දින දෙකක්

අද(09) සහ හෙට(10) දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බවත් ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම…

රාජ්‍ය සේවක රුපියල් 10000 දීමනාවෙන් 5000 ක් මේ මාසයේ සිටම
කාලීන පුවත්

රාජ්‍ය සේවක රුපියල් 10000 දීමනාවෙන් 5000 ක් මේ මාසයේ සිටම

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදීමට පොරොන්දු වූ රුපියල්10000 දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය ඊයේ (8)තීරණය කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල්…

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරන්න බැරිවීම ලජ්ජාවට කරුණක්
කාලීන පුවත්

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරන්න බැරිවීම ලජ්ජාවට කරුණක්

මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට සහ එම පවුලට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එම යුතුකම ඉටු නොකළ බවත් එය ලැජ්ඡාවට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.එම ඝාතනයට…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත හෙට(09) පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත හෙට(09) පාර්ලිමේන්තුවට

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ණය ලබාදෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව…

විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්
කාලීන පුවත්

විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින්…

error: Content is protected !!