කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද(25) පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ, විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා, අඹතලේ පොම්පාගාරය වෙත විදුලිය…

IMFණයෙන් කොටසක් ඉන්දියානු ණය ගෙවන්න යොදා ගනියි
කාලීන පුවත්

IMFණයෙන් කොටසක් ඉන්දියානු ණය ගෙවන්න යොදා ගනියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF ) ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර්…

ලංකා සතොස භාණ්ඩ දහයක මිල පහත හෙළයි
කාලීන පුවත්

ලංකා සතොස භාණ්ඩ දහයක මිල පහත හෙළයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 10ක මිල පහත දමා තිබේ.වියළි මිරිස් කිලෝව රුපියල් 120කින්, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 11කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 07කින්, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 10කින්…

දුෂණ මර්දන පනත පොදු ජන පෙරමුණේ අවධානයට
කාලීන පුවත්

දුෂණ මර්දන පනත පොදු ජන පෙරමුණේ අවධානයට

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දකුණු ආසියාවේ හොඳම දුෂණ මර්දන පනත ලෙස නම් කරමින් මෙම වසරේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් කෙටුම් පත කෙරෙහි ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ඇතැමුන් ගේ විශේෂ අවධානයට යොමු ව ඇති…

IMF ණ‍ය ලබා ගැනීමේ ගෞරවය ජනපති ඇතුළු ආණ්ඩුවට හිමි විය යුතුයි
කාලීන පුවත්

IMF ණ‍ය ලබා ගැනීමේ ගෞරවය ජනපති ඇතුළු ආණ්ඩුවට හිමි විය යුතුයි

ජත්‍යන්තර මුල්‍ය අරමුදලින්(IMF ) ණය ආධාර ලැබීම පිළිබද සම්පූර්ණ ගෞරවය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ලබාදෙන බවත් රට නැවත ගොඩ ගත හැක්කේ සියලූ‍ පක්‍ෂ එක්ව පිරිසිදු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැඟීමෙන් පමණක් බවත් ශ‍්‍රී ලංකා නිදහස්…

පුංචි ඡන්දය ඈතින් ඈතට
කාලීන පුවත්

පුංචි ඡන්දය ඈතින් ඈතට

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැඹීමට මැතිවරණ කොමිසම වූ බැවින් එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දැමීමට සිදු වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද(23) නිවේදනය කළේය.නමුදු මේ…

ආනයනික කිරි පිටි මිල අඩු වෙයි
කාලීන පුවත්

ආනයනික කිරි පිටි මිල අඩු වෙයි

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට අඩු කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව කිලෝ එකක මිල රුපියල් 200කිනුත්, ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවෝ පවසති. ගත වූ කාලයට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථික…

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලේ වෙනසක්
කාලීන පුවත්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලේ වෙනසක්

ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට ඉන්…

අප්‍රේල් 25 පුංචි ඡන්දය පවත්වනවා ද නැද් ද? තීරණය අද
කාලීන පුවත්

අප්‍රේල් 25 පුංචි ඡන්දය පවත්වනවා ද නැද් ද? තීරණය අද

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (23) පැවැත් වීමට නියමිතවේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. මෙහිදී පළාත්…

ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය දෙනවා
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය දෙනවා

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැංවීම පිණිස සඳහා අඛණ්ඩව සහාය දක්වන බව ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසා තිබේ. ඒ ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නිර්මලා සීතාරාමන්…

error: Content is protected !!