දරුවන් යාචක වෘත්තියට යොදා ගැනීම නතර කිරීමට පියවර
මෙරට දරුවන් යාචක වෘත්තියට යොදා ගැනීම නතර කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය වී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා…









