පනස් පන් දහසක් ආපදාවට;කාලගුණය තව දුරටත් අයහපත්
මේ දිනවල පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් දහතුන් දහස් හයසිය විසිහතකට අයත් පුද්ගලයන් පනස් පන් දහස් හත්සිය අසූ දෙනෙකු ආපදාවන්ට ලක්ව සිටින අතර ඉදිරි පැය විසි හතර තුළ ද දිවයිනේ බස්නාහිර, සබරගමුව,…









