අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම
කාලීන පුවත්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම

මිනිස් ජීවිත වලට බරපතල ලෙස හානි පමුණුවන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද (24 දා) සිට ක්‍රියාත්මක වනු ඇත.ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා…

ශ‍්‍රී ලංකා රුපියල ලොව අවදානම් මුදල් ඒකක හත අතරට
කාලීන පුවත්

ශ‍්‍රී ලංකා රුපියල ලොව අවදානම් මුදල් ඒකක හත අතරට

ලොව ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ‍්‍රී ලංකා රුපියල ද අයත් වන බව ජපාන මූල්‍ය සමාගමක් අනාවරණ කරයි.එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ  එරට ප‍්‍රමුඛතම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමූරා මූල්‍ය සමාගම විසිනි.ශ‍්‍රී…

පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පොලිස් බුද්ධි අංශ මෙහෙයුම්
කාලීන පුවත්

පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පොලිස් බුද්ධි අංශ මෙහෙයුම්

පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.පසුගිය දින කිහිපයේ ප‍්‍රදේශ කිහිපයකින් මත් කරල් සහ මත්පෙති හමුවීමේ සිද්ධීන් මුල් කරගනිමින්…

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද
කාලීන පුවත්

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (23) සිට ආරම්භ වේ. මෙම විවාදය ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන්…

පාසල් 5ක ගුරුවරු සේවයෙන් ඉවත්වෙයි
කාලීන පුවත්

පාසල් 5ක ගුරුවරු සේවයෙන් ඉවත්වෙයි

කතරගම ප්‍රදේශයේ පාසල් 05ක ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. සෙල්ලකතරගම මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පවසමින් එයට විරෝධය පළකිරීම සඳහා මෙලෙස පාසල් 05ක ගුරුවරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව…

වීර, පලු,බුරුත බුරුතු පිටින් වනසයි
කාලීන පුවත්

වීර, පලු,බුරුත බුරුතු පිටින් වනසයි

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ ඇති වන රක්ෂිතයේ වීර, පලු, බුරුත, ඇතුළු වටිනා ශාක දින කිහිපයක සිට විශාල යන්ත්‍ර සූත්‍ර යොදා වනසමින්න සිටින බව ප්‍රදේශයේ ගොවි නියෝජිතයෝ සඳහන් කරති. රක්ෂිතය විනාශ කිරීමත් සමඟ…

මහ ඉලුප්පල්ලම රජයේ ගොවි බිමට බලෙන් ඇතුලු වූ පිරිස අල්ලන්න
කාලීන පුවත්

මහ ඉලුප්පල්ලම රජයේ ගොවි බිමට බලෙන් ඇතුලු වූ පිරිස අල්ලන්න

ගොවි සංවිධාන නියෝජිත වරුන් පිරිසක් බව පවසමින් අනුරාධපුරය – මහඉලූ‍ප්පල්ලම රජයේ ක්‍ෂේත‍්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලහත්කාරයෙන් ඇතුලූ‍වූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.ඊයේ(20) දිනයේදී…

විනෝද සමයේ ඇල්ෆ්‍රඩ් පෙරේරා සදහටම සමුගනියි
කාලීන පුවත්

විනෝද සමයේ ඇල්ෆ්‍රඩ් පෙරේරා සදහටම සමුගනියි

ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය “විනෝද සමය” වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් ඒ මහතා දීර්ඝ කාලයක් කටයුතු කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථන…

අලි මිනිස් ගැටුම සියයට 90 කින් අවම කරන ක්‍රමවේදයක්
කාලීන පුවත්

අලි මිනිස් ගැටුම සියයට 90 කින් අවම කරන ක්‍රමවේදයක්

අලි මිනිස් ගැටුම සියයට 90 කින් පමණ අවම කරගැනීමට අවශ්‍ය ක‍්‍රමවේදයකට ප‍්‍රවේශ වීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජනතාව පදිංචිව සිටින අලිමංකඩ දහසයක ජනතාව…

ලිංගික වහලියන් සේ ශ්‍රී ලාංකික තරුණියන් ඕමානයට විකිණූ සැකකරු රිමාන්ඩ්
කාලීන පුවත්

ලිංගික වහලියන් සේ ශ්‍රී ලාංකික තරුණියන් ඕමානයට විකිණූ සැකකරු රිමාන්ඩ්

ශ්‍රී ලාංකික තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන ගොස් ලිංගික වහලියන් සේ එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැක කරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.ඒ විදේශ සේවා…

error: Content is protected !!