හෙටත් පැය දෙකක් විදුලිය නෑ
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (29) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (29) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…
කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට විදුලිය ලබාදීම සඳහා දින 07ක පමණ කාලයක් ගතවන බව ලංකා විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජීනේරු හා අධිකාරී සංගමය කළ…
කොළඹට කේන්ද්‍ර ගත වී තිබෙන ආර්ථිකය ගම වෙත ප්‍රසාරණය කිරීමේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ ගලධාරි හෝටලයේ…
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සේවය කරන වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පුද්ගලයින් දෙසැම්බර් මස 31 වනදා වන විට විශ‍්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබේ.ඒ සේවා අවශ්‍යතා මත එම කාර්ය මණ්ඩලය විශ‍්‍රාම ගැන්වීමේ අවම වයස්…
බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය මේ ආකාරයෙන් මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබුණේ අඟහරුවාදා රාත්‍රියේ ය. දීපිකා රෝහල්ගත…
කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව දැනට නම් කොට ඇති අධිආරක්ෂිත කලාප…
සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015…
නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.…
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන් වන විදුලි ජනන යන්ත්‍රය බිඳ වැටීම නිසා අද(27) පැය තුනක කාලයක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.නමුදු හෙට සිට සෙසු බලාගාර වලට ඛනිජ තෙල් සැපයුම යථා තත්වයට පත් වීම මත හෙට සිට…
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වැනි ගල්අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දැමීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පෙරවරුවේ පැවසීය.එම විදුලි කප්පාදු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes