පෙරටුගාමී පක්ෂ කාර්යාලය පොලිස් පරීක්ෂාවකට
කාලීන පුවත්

පෙරටුගාමී පක්ෂ කාර්යාලය පොලිස් පරීක්ෂාවකට

අද (29) පෙරවරු 7.30ට පමණ නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කිරීමකට ලක් කර තිබේ.එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කිසිදු හේතුවක් නොදන්වා සෝදිසි වරෙන්තුවක් පවා නොමැතිව පොලිස් කණ්ඩායමක් පැමිණ කාර්යාලය සෝදිසි කිරීමකට ලක්…

ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ
කාලීන පුවත්

ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ

ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ මේ වන විට කුඩා දරුවන් සඳහා නිකුත් කිරීමට හැකියාවක් නැතත් ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සදහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කර ඇතැයි ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න…

සුනන්දට සහ ෂෙනුකාට ජ්‍යෙෂ්ඨ ජනපති උපදේශක තනතුරු
කාලීන පුවත්

සුනන්දට සහ ෂෙනුකාට ජ්‍යෙෂ්ඨ ජනපති උපදේශක තනතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කර තිබේ.ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙස…

ආණ්ඩුව මුලින් කී සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යට ගහනවා
කාලීන පුවත්

ආණ්ඩුව මුලින් කී සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යට ගහනවා

ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යටපත් කොට ඇති අතර ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම ගැටලු සහගත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ අද(28) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. මේ…

භරණ ඇත් රජු විදුලි සැර වද්දවා මරා දමලා
කාලීන පුවත්

භරණ ඇත් රජු විදුලි සැර වද්දවා මරා දමලා

කලාවැවට ආභරණයක් වූ භරණ හස්තියාගේ මරණය විදුලි සැර වද්දවා සිදු කළ ඝාතනයක් විය හැකි බව එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ…

ධීවරයන්ට ඉන්ධන ලබා දීමට කඩිනම් පියවර
කාලීන පුවත්

ධීවරයන්ට ඉන්ධන ලබා දීමට කඩිනම් පියවර

ඉන්ධන හිඟය නිසා ධීවර කර්මාන්තය මුහුණ පා ඇති බරපතල අර්බුදයට පිළියම් වශයෙන් සියළුම ධීවර කාර්මිකයන්ට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබා දීමට ලබාදිමට ධීවර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.සාමාන්‍යයෙන් ඉන්ධන මගින් ධාවනය වන ධීවරවර බෝට්ටු දෙදහසක් පමණ දෛනිකව…

පාසල් බසයට අධ්‍යාපන අමාත්‍යංශය අත පොවයි
කාලීන පුවත්

පාසල් බසයට අධ්‍යාපන අමාත්‍යංශය අත පොවයි

දැනට පවතින පාසල් බස් රථ ප්‍රවාහන අපහසුතා හා ගාස්තු ඉහළ යාමට විසඳුමක් ලෙස ලබන සඳුද(01) සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ අනුව…

මළ කෝලම් නොකර බලයට පත් කරන්න අවශ්‍ය කෙනා කියන්න
කාලීන පුවත්

මළ කෝලම් නොකර බලයට පත් කරන්න අවශ්‍ය කෙනා කියන්න

ගෝඨා ගෝ හෝම් කියා පටන් ගත් අරගලය වෙත එවක පැවැති දැඩි පීඩනය මුල් කොට මහා ජනකායක් එක් වීම මත එම අරමුණ ඉටු වූ බවත් දැන් එය රනිල් ගෝ හෝම් ලෙසින් නැවත ක්‍රියාත්මක කෙරෙන බවත් එය…

ජනපති- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර සුහද හමුවක්
කාලීන පුවත්

ජනපති- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර සුහද හමුවක්

ජනපති අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර සුහද හමුවක් අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය සුහද සාකච්ඡාවක් සඳහා (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූවාය.ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා…

රංජන් ගේ නිදහස පමා කෙරෙන කතා බොරු!
කාලීන පුවත්

රංජන් ගේ නිදහස පමා කෙරෙන කතා බොරු!

රංජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් සිදුවන බවට පැතිර යන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ පාර්ශවය කියයි.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනුයේ ඒ සඳහා වන ලිපි ලේඛන සියල්ල…

error: Content is protected !!