නාමල්ගේ ඉල්ලීම පක්ෂ නවයේ නායකයෝ ඉවත හෙළති
රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට පොදු හඬක් නැඟී තිබියදීත් පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර…









