තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද දිවුරුම් දෙති
කාලීන පුවත්

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද දිවුරුම් දෙති

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද(23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.ඒ මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත් බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග / ජනමාධ්‍ය ඩග්ලස් දේවානන්ද – ධීවර කෙහෙළිය රඹුක්වැල්ල…

ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට
කාලීන පුවත්

ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට

ලිට්‍රෝ ගෑස් සමාගම අද (23) විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට සැපයීමට නියමිත බව එම සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි. කිලෝ 12.5 ගෑස් සිලින්ඩර 60,304 ක්, කිලෝ 5 ගෑස් සිලින්ඩර 9,769 ක්, කිලෝ 2.5…

අපොස සාමාන්‍ය පෙළ අද සිට
කාලීන පුවත්

අපොස සාමාන්‍ය පෙළ අද සිට

අපොස සාමාන්‍ය පෙළ අද සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි.විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කරනුයේ අද සිට ජුනි මස 01 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි.මෙවර සාමාන්‍ය පෙළ…

විදුලි කප්පාදුව ගැන දේශපාලනඥයන්ගේ ප්‍රකාශ පදනම් විරහිතයි
කාලීන පුවත්

විදුලි කප්පාදුව ගැන දේශපාලනඥයන්ගේ ප්‍රකාශ පදනම් විරහිතයි

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දේශපාලනඥයින් විටින් විට සිදුකරන ප‍්‍රකාශ පදනම් විරහිත බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.හෙට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගය මුල් කොට විදුලි කප්පාදුව අවම කරවීම සම්බන්ධ උපදෙස් දීම ද…

පිරවුම් හල් හිමියන්ට සහ සේවකයන්ට ඉන්ධන බෙදීම එපා වෙයි
කාලීන පුවත්

පිරවුම් හල් හිමියන්ට සහ සේවකයන්ට ඉන්ධන බෙදීම එපා වෙයි

මෝටර් වාහන කෘෂිකාර්මික මෙවලම් සහ වෙනත් ගෘහ අවශ්‍යතා සඳහා සැපයෙන ඉන්ධන සීමාව ඉක්මවාවැඩිපුර ඉන්ධන නිකුත් කිරීමට සිදුවීම මත ඉන්ධන සැපයීම බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇතැයි රට පුරා ඉන්ධන පිරවුම් හල් හිමියෝ මැසිවිලි නඟති.ඔවුන් පවසන්නේ…

සාමන්‍ය පෙළ වෙනුවෙන් විදුලි කප්පාදුව සීමා කෙරේ
කාලීන පුවත්

සාමන්‍ය පෙළ වෙනුවෙන් විදුලි කප්පාදුව සීමා කෙරේ

අපොස සාමන්‍ය පෙළ විභාගය සදහා පහසුකම් සැලසිමේ අරමුණින් අද(22) සිට ලබන මස පලමුවැනිදා දක්වා විදුලිය කප්පාදු කරන කාලය සංශෝධනය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කියයි. ඒ අනුව අදත් ලබන ඉරිදාත් විදුලිය කප්පාදුවක් සිදු…

සාමාන්‍ය පෙළ රාජකාරි සඳහා ඉන්ධන ලබා ගැනීමේ පහසුවක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ රාජකාරි සඳහා ඉන්ධන ලබා ගැනීමේ පහසුවක්

අපොස සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා අනුයුක්ත කොට ඇති නිලධාරීන්ට අද(220 පස්වරු 2.00 සිට 4.00 දක්වා පැය දෙකක කාලයක් ඉන්ධන ලබා ගැනීමේ දී ප්‍රමුඛත්වය හිමිවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය දැනුම් දෙයි. තමන්ට ආසන්නතම…

ඉන්දීය මානුෂීය ආධාර නැවක් අද එයි
කාලීන පුවත්

ඉන්දීය මානුෂීය ආධාර නැවක් අද එයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙටි‍්‍රක් ටොන් 30 ක්, සහල් මෙට්‍රික් ටොන් 900 ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් ඇතුලූ‍ ඉන්දීය මානුෂීය ආධාර රැගත් නෞකාවක් අද(22) දිවයිනට ළඟා වීමට නියමිතය.තමිල්නාඩු ප‍්‍රාන්තය විසින් එක්රැස් කරගත් ආධාර ද…

 රාජ්‍ය පෞද්ගලික වැටුප් කපන කතා බොරු!  
කාලීන පුවත්

 රාජ්‍ය පෞද්ගලික වැටුප් කපන කතා බොරු!  

මේ වන විට රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය ඇතුළු වෙනත් අර්බුදකාරී තත්වයන් හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යාමට සිදුවුවහොත් එය මුල් කොට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කෙරෙනු ඇති බවට රාජ්‍ය හා…

පොලිස්පති සීඅයිඩිය හමුවට
කාලීන පුවත්

පොලිස්පති සීඅයිඩිය හමුවට

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පසුගිය 09 වැනිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.පොලිස්පති වරයාට අමතරව විශේෂ බලකායේ අණදෙන නිලධාරියා සහ පොලිස්…

error: Content is protected !!