“අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟයි” ජනපති මහ නා හිමි වරුන්ට දන්වයි
කාලීන පුවත්

“අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟයි” ජනපති මහ නා හිමි වරුන්ට දන්වයි

වත්මන් ආර්ථික අර්බුදය විසඳීම පිණිස අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ නාහිමි වරුන් වෙත ලිඛිතව තම එකඟත්වය පළ කොට තිබේ.අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ මහජනතාවගේ…

“පාරේ උල් සවි කළ මාර්ග ස්ථිරව වසා දැමූ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු”හිටපු කොළඹ මහ දිසාපති වරයෙක් කියයි
කාලීන පුවත්

“පාරේ උල් සවි කළ මාර්ග ස්ථිරව වසා දැමූ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු”හිටපු කොළඹ මහ දිසාපති වරයෙක් කියයි

“පාරේ උල් සවි කළ මාර්ග  පාරේ උල් සවිකර ජනතාව අනතුරේ හෙළූ, මාර්ග ස්ථිරව වසා දමා ජාතික මංමාවත් පණත උල්ලංඝණය කළ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු” යනුවෙන් හිටපු කොළඹ මහ දිසාපති වරයකු වන සුනිල් කන්නන්ගර…

පාප් වහන්සේ සහ කාදිනල් තුමන් අතර හමුව අද
කාලීන පුවත්

පාප් වහන්සේ සහ කාදිනල් තුමන් අතර හමුව අද

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින් 60 දෙනෙකු සමඟ පසුගිය 23 වනදා වතිකානය බලා පිටත්ව ගිය කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද(25) ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට නියමිතය.එම පිරිස අද දිනයේ දී වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ…

අද ගුරු- විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු”ලෙඩ “වෙති
කාලීන පුවත්

අද ගුරු- විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු”ලෙඩ “වෙති

අද(25)ගුරුවරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක වන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන්,ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන මහතුන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.එම නිවේදනය මෙලෙසිනි. වර්තමාන ආණ්ඩුවේ අවිධිමත්…

” විස්ස”විසි කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට
කාලීන පුවත්

” විස්ස”විසි කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

වත්මන් රජය සම්මත කරගත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩු මත ජනතා අයිතීන් අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් පැන නඟින ජනතා උද්ඝෝෂණ පදනම් කරගනිමින් ඉකුත් යහපාලන ආණ්ඩුව සම්මත කර ගත් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා…

අන්තරේ සිසුහු අගමැති නිල නිවස වටලති
කාලීන පුවත්

අන්තරේ සිසුහු අගමැති නිල නිවස වටලති

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(24) පස්වරුවේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වටලා දැඩි විරෝධයක් එල්ල කළහ.අගමැති නිල නිවසේ තාප්පය මතට ද නැගී ඇතැම් සිසුන් එහි කලු කොඩි…

ජනාධිපති ලේකම් කාර්යාලය අවට පොලීසියෙන් නීති විරෝධී මාර්ග බාධක
කාලීන පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය අවට පොලීසියෙන් නීති විරෝධී මාර්ග බාධක

අද(24) පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග මුළුමනින් අවහිර වන සේ මාර්ග බාධක යොදා තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ…

විරෝධතාකරුවන් අරලියගහ මැදුර අසල සුදු කොඩි හා මල්වඩම් වලින් සරසයි
කාලීන පුවත්

විරෝධතාකරුවන් අරලියගහ මැදුර අසල සුදු කොඩි හා මල්වඩම් වලින් සරසයි

ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂාන් වෙනුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් ඊයේ (23) අවමංගල්‍ය පෙරහැරක් කොල්ලුපිටියේදී පවත්වන ලදී. අරලියගහ මැදුර අසල ගාලුමුවදොර විරෝධතාවේ…

“ගරු නම්බු පිටින් අයින් වෙන්න”ස්වාධීන මන්ත්‍රී වරු අගමැතිට කියති
කාලීන පුවත්

“ගරු නම්බු පිටින් අයින් වෙන්න”ස්වාධීන මන්ත්‍රී වරු අගමැතිට කියති

2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය හමුවේ ජනාධිපතිධූරයෙන් ඉවත් වූවා සේ වර්තමාන අග්‍රාමාත්‍ය ධූරයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත ලෙස ඉවත් විය යුතු බව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සඳහන් කරති. ඒ අන්තර්වාර…

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘මහින්ද දේශප්‍රිය පදික වේදිකා විරෝධයක
කාලීන පුවත්

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘මහින්ද දේශප්‍රිය පදික වේදිකා විරෝධයක

හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ(23) පස්වරුවේ ‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යන්න සඳහන් පුවරුවක් ද එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාව විරෝධාවක නිරත විය.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය…

error: Content is protected !!