මිනිසත් බවේ ඛේදවාචකයක් ගැඹුරින් දුටු “පව් කාරයකු” නොවූ කවියෙක්
ඕනෑම ආගමක සංස්ථා ව්‍යුහය ගොඩනැඟීමේ දී ඒ ආගමට පදනම් වන දර්ශනයට අනුගත වන, සමාන්තර වන සහ ඒ දර්ශනයට පරිබාහිර කොටස් ද යොදා ගෙන තිබෙනවා.නමුත් යම් ආගමක් දෙස විචාර පූර්වකව ලෙස බැලීම පවා “පාපයක්” සේ දකින…