රටේ අරාජිකත්වය දුරලන කඩිනම් විසඳුමක් මෙන්න! – සුනිල් කන්නන්ගර  හිටපු මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම්,කොළඹ ,අම්පාර,රත්නපුර
එතෙර - මෙතෙර

රටේ අරාජිකත්වය දුරලන කඩිනම් විසඳුමක් මෙන්න! – සුනිල් කන්නන්ගර හිටපු මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම්,කොළඹ ,අම්පාර,රත්නපුර

අරගලයේ ජයග්‍රහණයෙන් ප්‍රමොදයට පත්වී ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ විසිතුරු බලමින් අප සිටින අතරතුර රට වැටී තිබූ ප්‍රපාතයෙන් ආගාධයටම වැටීම ඇරඹී ඇත.ඛනිජ තෙල් කවදා එන්නේදැයි කීමට කෙනෙක් දැන් නැත.මේ වනවිට ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් අසල…

රාජකීය විද්‍යාලයට අහිමි වෙමින් දැවීගිය රනිල් ගේ “මාලිගාව”
එතෙර - මෙතෙර

රාජකීය විද්‍යාලයට අහිමි වෙමින් දැවීගිය රනිල් ගේ “මාලිගාව”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ(09) රාත්‍රියේ ගිනි තබන ලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියයි. මෙම…

ජන අරගල මල් පැලයට ප්‍රචණ්ඩත්වයේ උනු පැන් නොව ප්‍රඥාවේ සිසිල් පැන් ඉසිමු
එතෙර - මෙතෙර

ජන අරගල මල් පැලයට ප්‍රචණ්ඩත්වයේ උනු පැන් නොව ප්‍රඥාවේ සිසිල් පැන් ඉසිමු

රාජපක්ෂ පාලනයට එරෙහි ජන අරගලය පටන් ගත්තේ මේ වසරේ මුල් කාලයේ සිට ය. අරගලය උච්චස්ථානයට පැමිණියේ පසුගිය මැයි 09 වන දා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වන බව දැනුම්දීමට යැයි කියා අරලියගහ මන්දිරයේ පැවැති පාක්ෂික හමුවකින්…

ජනපති අගමැති විහිළු සපයති – මිනිස්සු මහ මඟ මැරී වැටෙති
එතෙර - මෙතෙර

ජනපති අගමැති විහිළු සපයති – මිනිස්සු මහ මඟ මැරී වැටෙති

බහු භූතයන් සහ ජෝකර්ලා නොමැති අලුත් ආණ්ඩුවක් රටට දැන් ඕනෑ කර තිබේ. රටේ මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙන යුගයකි මේ. කිලෝ මීටර් ගණන් දුරට පැට්‍රල් පෝලිම් ය. අහස උසට බඩු මිල නඟී. හාල් කිලෝවක්, පරිප්පු…

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි තබයි
එතෙර - මෙතෙර

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි තබයි

ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ට වෙඩි තබා ඇති බව වාර්තා වේ. එරට නාරා නැමැති ප්‍රදේශයේ රැස්වීමක කතාවක් පවත්වමින් සිටිය දී ඔහු එකවරම ඇද වැටී ඇති බවත්, ඊට මොහොතකට පෙර වෙඩි හඬක් ඇසුණු බවත් මාධ්‍ය…

රජය වෙනස් නොකර ආණ්ඩු වෙනසකින් විතරක් නම් අපිට “ගොඩ යන්න”බැරි වෙයි
එතෙර - මෙතෙර

රජය වෙනස් නොකර ආණ්ඩු වෙනසකින් විතරක් නම් අපිට “ගොඩ යන්න”බැරි වෙයි

රටේ එදිනෙදා පාලන කටයුතු කරන්නෙ ආණ්ඩුවද?නැත්නම් රජයද? වර්තමානයේ මේ ප්‍රශ්නය සෑහෙන්න වැදගත් .මොකද මුලු රටම අර්බුද ගොඩකින් වෙලිලා ඇඹරිල ගිහිල්ල තියෙන වෙලාවක සාමාන්‍ය මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට. ආණ්ඩුවක් කියල සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනඥයන් කණ්ඩායමකට.ඡන්දෙකින් පත්වෙලා එන මන්ත්‍රී…

අපටත් පිඟන් අරන් සරණාගත පෝලිම් වලට එක් වන්නට සිදු වේද?
එතෙර - මෙතෙර

අපටත් පිඟන් අරන් සරණාගත පෝලිම් වලට එක් වන්නට සිදු වේද?

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූයේ ණය ගෙවීම පැහැර හරින හරින්නට සිදුවන බවට මහ බැංකුව ඉකුත් අප්‍රේල් මස අඟ නිවේදනය කිරීමත් සමඟ ය. ඒ වන විටත් ලෝක ආර්ථික විශේෂඥයන් ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටී…

මහ පාරෙන් කෑම සොයා ගැනීම හෙවත් වීදි ආහාර පරිභෝජනය
එතෙර - මෙතෙර

මහ පාරෙන් කෑම සොයා ගැනීම හෙවත් වීදි ආහාර පරිභෝජනය

වර්තමාන ආර්ථික අර්බුදය මුල් කොට කඩ සාප්පු සේම ඇතැම් ආපන ශාලා ද වැසී යන තත්වයක් දක්නට ලැබේ.ඒ එම භාණ්ඩ හා ආහාර මිල ඉහළ යාම් අනුව ඒවා මිල දී ගැනීමට පාරිභෝගිකයන් තුළ ඇති වන පසු බෑමය.ඊට…

සජබ සහ ජවිපෙ කරන්නේ පීඩිත ජන මනැසට ලන්සු තැබීමක් පමණක් ද?
එතෙර - මෙතෙර

සජබ සහ ජවිපෙ කරන්නේ පීඩිත ජන මනැසට ලන්සු තැබීමක් පමණක් ද?

ආණ්ඩුවට තව දුරටත් රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. ඒ ඊයේ(03)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.වත්මන් දුර්දාන්ත…

හිට්ලර් ජනතාව වෙඩි තියලා මැරුවා අපේ අය ජනතාව නොමරා එම්බාම් කළා
එතෙර - මෙතෙර

හිට්ලර් ජනතාව වෙඩි තියලා මැරුවා අපේ අය ජනතාව නොමරා එම්බාම් කළා

රටේ මිනිස්සු වල්මත් වෙලා. රට ගැන කතා කරන්න පටන් ගත්ත ගමන්ම හැම දෙනාම කියන්නේ “අනේ මොන තරම් අපූරුවට තිබුණ රටක්ද..?” කියලා. ඔන්න එතැනින් පටන් ගත්ත කතාව ඉතා ඉක්මණින්ම දේශපාලනේට ඇදිලා යනවා. මේ අපූරු රට කාබාසිනියා…

error: Content is protected !!